ඔන්න සහෝදර සහෝදරියනි, මම කීව විදියටම වැඩේ ඉවර කලා, බොදු ජනතාවට ලංකාව පුරා විසිරී සිටින සියලුම දෙනාට බුද්ධාගම වෙනුවෙන් කතා කරන්න සංවිධානය කරන බොදු වේද කටයුතු ගැන දැනගන්න ඒවා බෙදා හදාගන්න, ඒ වගේම චතුර කථික ස්වාමීන්වහන්සේලාට ධර්ම ප්රචාරයට අන්තර්ජාලයේ තැනක් නිර්මාණය කොට අවසන්,
දැන් ඔයාලගෙන් සහයෝගය අවශ්‍ය වෙලාව,මේ පහත දැක්වෙන ඛාණ්ඩ යටතේ ඔයාල ගාව තියන විස්තර වෙදගත් ලිපි මට එවන්න, නැත්නම් මීඩියා ෆයර් එකට අප්ලෝර්ඩ් කරලා ලින්ක් එක එවන්න, එවන හැම දෙයක්ම ඔයාලගේ නමත් එක්කම එවන්න අමතක කරන්න එපා, මොකද ඒවා සයිට් එකට දාන්නේ ඔයාලගේම නම් වලින් නිසා.
ගොඩක් දුරට මන් හිතන් ඉන්නවා ලබන සතියේ මැද වගේ වෙද්දී මේක ඔයාලට බලන්න දෙන්න. එක සිද්දවෙන්නේ ඔයාලගේ උදව් නිසයි යාලුවනේ
මට විස්තර එවන්න මෙන්න මේවට
* ධර්ම දේශනා
* කවි බන
* පිරිත්
* බොදු පොත්
* බෝධි පූජා කවි
* ජාතක කතා
* ඔයාලගේ බොදු සංවිධාන තියනවනම් ඒවා ගැන විස්තර, සම්බන්ද කරගන්න කෙනෙකුගේ දුරකථන අංකයක් සමග
* ඔයාලගේ පන්සල්වල හාමුදුරුවරුන්ගෙන් ධර්ම අනුසාෂනා
* හාමුදුරුවරුන් විසින් ලියන ලද ලිපි
* ඔයාල සංවිධානය කරන බොදු වැඩ කටයුතු
මෙන්න මේ විස්තර මට එවන්න යාලුවනේ,ඔයාලට ගොඩක් පින්
[email protected]
එහෙමනම් හැමෝටම බුදුසරණයි.
menna kalin thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=1371932

Last edited: