Tilina,Dulaj ge awasan gamana.....!!!!!!!!!!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මං මූණු පොතෙන් දැක්කා බං.. පට්ට දුකයි.. :(
    මරුවා ආ කල මිතුරෙ
    බේරෙන්නට බෑ සසරෙ :no::no:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මේ වීඩියෝ එක බලල යන ගමන් තමයි මමත් අනතුරට පත් උනේ

    පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ
    වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ

    බයික් පදිනව කියන එක ඇත්තටම ගොඩක් බයානක වැඩක්. විශේශයෙන් ලන්කාවේ
    මොකද ලොකු බයික් එකක් පදින්න හරියට පාරක් නෑ. ඒ වගේමයි බල්ලෝ පනිනව පාරට ෆුට් සයිකල් කාරයෝ යන්නෙ පිස්සො වගේ ඉතින් කොහෙද බයික් පදින්නේ.

    අපි කොච්චර හොදට ගියත් මොන වැඩකාරය උනත් වෙන කෙනෙක් කරන හරක් වැඩක් නිසා අනතුරක් වෙන්න යන්නේ සුලු වෙලාවක් .
    අනුන් නිසා අපිත් අමාරුවෙ වැටෙනව.
    මමත් හොදට බයික් පැදපු පදින කෙනක් ලොකුව කියවනව නෙවෙයි මචන්ලා
    මටත් දැන් කෙලවිලා තියෙන්නෙ ඒකයි කියන්නෙ .
    තව එකෙක් බේරගන්න .
    අනිත් එක අනතුරක් උනාම ලන්කාවෙ මිනිස්සු හැමතිස්සෙම වැරදද පටවන්නේ ලොකු වාහනේ පදවපු කෙනාට.
    උදාහරනයක් ගත්තොත් ෆුට් ස්යිකල් එකකුයි යතුරු පැදියකුයි අනතුරක් උනොත් හමෝම වරදක් නැතත් වරද පටවන්නේ යතුරු පැදි කරුට.
    පරිස්සමින් බයික් පදින්න.
    තමන් කොච්චර වැඩකාරයෙක් උනත් කෙලවෙන්න යන්නේ ඉතාම සුලු වෙලාවක්.


    RIDE SMART RIDE SAFE


    mokada machan ubata une,,,,,,,,,,,,,,,,,,,
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ
    වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහ් දෙන්නා නේද බියගම පාරේ මීටර් 200ක් විතර එක දිගට වීල් කරගෙන ඇවිත් කන්ට්‍රෝල් නැතුව ටොයොටා වෑන් එකක හැප්පුනේ ?
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    පාරෙ යන අහින්සකයෙක් මරන්නෙ නැතුව මෙවුන් මෙහෙම තනියම වල පල්ලට ගිය එක ගැන සතුටු වෙයන් යකුනේ:angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    dear maxboy member
    ay ahama kyanna ahynsaka minissuyt berila ma ayat baruna nam
    koccara lassanayda
    ahama hytanna apa
    oyage mally kanak metana hytya nam ohoma kyanawada oya
     
    • Like
    Reactions: eranga_rama
    පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ
    වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ

    මෙහ් දෙන්නා නේද බියගම පාරේ මීටර් 200ක් විතර එක දිගට වීල් කරගෙන ඇවිත් කන්ට්‍රෝල් නැතුව ටොයොටා වෑන් එකක හැප්පුනේ ?

    පවු තමයි මචන්:(.එත් බන් මේ දෙකෙන් ඇත්තම සීන් එක මොකක්ද ??:confused::confused:
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    අධික වේගය මරු කැදවය් කියන්නේ මේකෙට තමා. අපිටත් මේවා හොද පාඩම්.[Not the speed,reason for that(boot)...]