මම දන්න විදිහට වීල් කරගෙන යද්දි ඇක්සිඩන්ට් වෙලා තමයි මේ දෙන්නා නැති වෙලා තියෙන්නෙ....
මේ සිද්දිය පිටිපස්සෙ කෙල්ලෙක් ඉන්නවා කියලා ෆේස්බුක් එකේ කමෙන්ට්වලත් තියෙනවා දැක්කා....
මං නං කියන්නෙ කෙල්ලෙක් නිසා හැප්පිලා මැරෙන එක මෝඩ වැඩක් ...
අනික කෙල්ල බූට් තිබ්බා කියලා මොකාද වීල් කරන්නෙ බයික් ??
කෙල්ල බූට් තිබ්බ නිසාම හැප්පිලා මැරුණා කියමුකො... එතකොට පිටිපස්සෙ ගිය එකා ?
උ මලේ කෙල්ලගෙ නංගි බූට් එක තියපු නිසාද ??![]()
machan mama hithanne na mu 2k daala 200m tharan wheel kara kiyala




