එළකිරියේ සියළු සාමාජිකයන්ට

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    kotu kotiyak thiyena senior memberslath kisima vinayak nathuwa meke agam walata apahasa karanakota fake walin ena aya gana mona kathada ?
    captain arujun sahodarayage karamaya thamai mama dan anugamanaya karanne. meka ithamath saarthaka karamayak.

    Captain ජැක් ස්පැරෝ
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    sorry captain අරුජුන් නොවෙයි අපේ කැප්ටන් ජෙකා සහෝදරයාගේ ක්‍රමය අනුගමනය කරපල්ලා උඹලට සාමය සතුට ලැබෙයි එළකිරි එකටත් හොද අනාගතයක් තියෙයි.:cool::cool:
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Comment කරපු අයට ස්තුතියි.......
    ඔක්කෝටම කියන්නේ එළකිරිය වැදගත් ත්‍රෙඩ් වලින් විතරක් පුරවපල්ලා........
    තමන්ට මොකක් හරි දෙයක් කියන්න තියනවනම් ෆේක් වලින් එන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන ඇත්ත ID එකෙන් ඇවිල්ලා කියපල්ලා.........
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Captain ජැක් ස්පැරෝ
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    sorry captain අරුජුන් නොවෙයි අපේ කැප්ටන් ජෙකා සහෝදරයාගේ ක්‍රමය අනුගමනය කරපල්ලා උම්බ්ලට සාමය සතුට ලැබෙයි එළකිරි එකටත් හොද අනාගතයක් තියෙයි.:cool::cool:


    mata nam deka pataluna. hehehe sorry sorry :)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    blacklist member කියපු කතාව නම් 200% ඇත්ත. members ලා වැඩි වෙලා තියන size ඒකට මේ ගානට හරි ඇදගෙන යන එක ලොකු දෙයක්.
    ඉස්සර 2007 - 2008 කාලේ නීති මාර තදයි. එක පාරක් මර්වින් පෙරේරාට උ කිව්වා කියල එකෙක් බැන් උනා මතකයි :)

    ඒකට දැන් :rolleyes:




     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    blacklist member කියපු කතාව නම් 200% ඇත්ත. members ලා වැඩි වෙලා තියන size ඒකට මේ ගානට හරි ඇදගෙන යන එක ලොකු දෙයක්.
    ඉස්සර 2007 - 2008 කාලේ නීති මාර තදයි. එක පාරක් මර්වින් පෙරේරාට උ කිව්වා කියල එකෙක් බැන් උනා මතකයි :)

    ඒකට දැන් :rolleyes:




    අඩේ එහෙමත් සීන් එකක් වුනාද බන්......... :lol:
    අපි ඒ දවස් වල හිටියේ නැනේ..........:eek:
    දැන්නම් ඌට නොකියන දෙයක් නෑ මේකේ......... :rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Captain ජැක් ස්පැරෝ;12270077 said:
    අඩේ එහෙමත් සීන් එකක් වුනාද බන්......... :lol:
    අපි ඒ දවස් වල හිටියේ නැනේ..........:eek:
    දැන්නම් ඌට නොකියන දෙයක් නෑ මේකේ......... :rofl:

    මර්වින් සිල්වා නෙමෙයි බන් මර්වින් පෙරේරා :yes:

    අමල් පෙරේරාගේ තාත්තා
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මමත් ඉස්සර ඉදලම කියනව මේ ත්රෙඩ් වලට බැන්නම බම්ප් වෙනව කියල. හොදමදේ රිප්ලයි නොකරන එක. කෝ අහනවද. බලන්න වටින ත්රෙඩ් නිකන්ම යටට යනව. ස්කර්වි දාන්නේ වචන 5යි ඒක දවස් ගානකත් බම්ප් වෙනව. මට නම් දැන් එපා වෙලා. මම එන්නෙත් කලාතුරකින්. මෝඩචූන් බලන්න ඇවිල් අපේ කාලය නාස්ති වෙනව.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්ත කථාව මචන්. අපි උවුන්ගෙ ගොන් ආතල් වලට මුකුත් නොකිය හිටියහම නිකම්ම එඊව යට යනව. අනික එළකිරි එක ප්‍රොෆිටබල් සයිට් එකක් නෙමෙනෙ. අපි එකතු වෙලා අපෙ එළකිරිය ගොඩ නගමු.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කතාව ඇත්ත බන්.මමත් වලි ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න යන්නේ නෑ දැන්.තව ටිකෙන් නිකම් Ban වෙලා මාමයිට් ගාගන්න වෙනවා.