KASUN KALHARA - THUHIRE

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒක අමතක නොවන දවසක් ..ආවේ සුන්දර සෙනසුරාදාවට ..මීට අව්‍රුරුදු 9කට විතර කලින්.... ඒ වෙනකොට වැඩසටහන කරේ නලීන් .... හ්ම්ම්ම් පොර ඇස්දෙක වහගෙන සින්ග් කරේ ...තාමත් මතකය් ...මම ඕලෙවල් කරන ඉයර් එකේ .... ප්ක්සු කොරටම කිව්වා....අදටත් කේ කේ ෆෑන් කෙනෙක් වශයෙන් දුකය් ..මූ මෙච්චර දුරක් ගිහින් ඇවිත් මේ වෙලාවේ (රෝමාන්තික ඔපෙරා) එකෙන් පස්සේ මේ තියන නිහඩියාවට ...

    අදටත් මට දුකය් සුපිරි තරු ගොන්නක් ඉන්න මේ රටේ තුහිරේ තාම එකෙක් ට රහක් වෙන්න කවර් කරගන්න බැරු උන එක ගැන ..කසුන් ට හැර

    :yes: HAIL KASUN KALHARA !!!!!! :yes::yes::yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේ නූල බම්ප් කරපල්ලා....කාට හරි එකෙක් ට මේ වර්ශන් එක හම්බෞනෝතින් මටත් පී එම් කරලා ලින්ක් එක දාන්න අමතක කරන්න නම් එපා මචන් ලා
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ඒක අමතක නොවන දවසක් ..ආවේ සුන්දර සෙනසුරාදාවට ..මීට අව්‍රුරුදු 9කට විතර කලින්.... ඒ වෙනකොට වැඩසටහන කරේ නලීන් .... හ්ම්ම්ම් පොර ඇස්දෙක වහගෙන සින්ග් කරේ ...තාමත් මතකය් ...මම ඕලෙවල් කරන ඉයර් එකේ .... ප්ක්සු කොරටම කිව්වා....අදටත් කේ කේ ෆෑන් කෙනෙක් වශයෙන් දුකය් ..මූ මෙච්චර දුරක් ගිහින් ඇවිත් මේ වෙලාවේ (රෝමාන්තික ඔපෙරා) එකෙන් පස්සේ මේ තියන නිහඩියාවට ...

    අදටත් මට දුකය් සුපිරි තරු ගොන්නක් ඉන්න මේ රටේ තුහිරේ තාම එකෙක් ට රහක් වෙන්න කවර් කරගන්න බැරු උන එක ගැන ..කසුන් ට හැර

    :yes: HAIL KASUN KALHARA !!!!!! :yes::yes::yes::yes::yes:[/Qauote]
    aniwa mamath ekak kara cover ekak up krala link eka dannam
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මටත් ඔනා මචන්ලා.:Dඅහු උනු කෙනෙක් ඉන්නවා නම් මටත් දීපල්ලා ලින්කුව.:rolleyes: