එළකිරියේ සියළු සාමාජිකයන්ට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙකෙ ලොකු කියා ගත්ත මෙම්බර් කෙනෙකුත් ඔහොම ෆෙක් වලින් එනවා :Pවලි අවුස්සන්න
    අපිට තියෙන්නෙ මගහැරලා දාන්න එ අයව
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මමත් ඉස්සර ඉදලම කියනව මේ ත්රෙඩ් වලට බැන්නම බම්ප් වෙනව කියල. හොදමදේ රිප්ලයි නොකරන එක. කෝ අහනවද. බලන්න වටින ත්රෙඩ් නිකන්ම යටට යනව. ස්කර්වි දාන්නේ වචන 5යි ඒක දවස් ගානකත් බම්ප් වෙනව. මට නම් දැන් එපා වෙලා. මම එන්නෙත් කලාතුරකින්. මෝඩචූන් බලන්න ඇවිල් අපේ කාලය නාස්ති වෙනව.

    ඔව් බන් වටින ත්‍රෙඩ් යට යන එක විතරයි වෙන්නේ........:(:(


    ඇත්ත කථාව මචන්. අපි උවුන්ගෙ ගොන් ආතල් වලට මුකුත් නොකිය හිටියහම නිකම්ම එඊව යට යනව. අනික එළකිරි එක ප්‍රොෆිටබල් සයිට් එකක් නෙමෙනෙ. අපි එකතු වෙලා අපෙ එළකිරිය ගොඩ නගමු.

    :yes: :yes: :yes:
    අනිවා....

    සහතික ඇත්ත කතාව,..
    රෙප් ++++

    00020408.gif

    :):):):)

    aniwa machan
    BUMP

    :D

    කතාව ඇත්ත බන්.මමත් වලි ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න යන්නේ නෑ දැන්.තව ටිකෙන් නිකම් Ban වෙලා මාමයිට් ගාගන්න වෙනවා.

    :yes: :yes: :yes: :yes:

    ඔක මම කියල දෑන් ගොඅක් කල් බන් අපේ උන් ඕක අහනෙ නෑ//

    http://www.elakiri.com/forum/showthread.php?t=1038608


    ඔව් බන් එක තමා අපේ එවුන්ගේ වැ‍රැද්ද......
    මේ කියන එක මේ අමතක වෙනවා........:(

    aniwa chatrer post walata comment karala wadak na
    kelinma reports karalna eka thamai mama nam karanne

    :yes: :yes: :yes: :yes:

    මෙකෙ ලොකු කියා ගත්ත මෙම්බර් කෙනෙකුත් ඔහොම ෆෙක් වලින් එනවා :Pවලි අවුස්සන්න
    අපිට තියෙන්නෙ මගහැරලා දාන්න එ අයව


    අනිවා මචන්......:):)
    තඹේටක ගනන් නොගෙන ඉන්න තියෙන්නේ.........
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    උබ කියන එක හරි තමයි බං මෙවට රිප්ලයි කරන්න ගියොත් ගොන් තර්ඩ් උඩට ඇවිත් විටිනා තර්ඩ් පහලට යනවා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Captain ජැක් ස්පැරෝ;12270170 said:
    :(:(:(:(:(

    මම දැක්කේ මර්වින් සිල්වා කියලා බන්......
    :sorry: :sorry:

    එල එල මර්වින් කැල්ල දැක්කම එක පාරට මතක් වෙන්නේ මර්වින් සිල්වා තමයි :)
     
    Last edited:

    aruna47

    Well-known member
  • උබ කියන එක හරි තමයි බං මෙවට රිප්ලයි කරන්න ගියොත් ගොන් තර්ඩ් උඩට ඇවිත් විටිනා තර්ඩ් පහලට යනවා

    රෙප්ල්ය් කරපන් මේකේ fake නොවන උන්ට.. fake උන්ට රෙප්ල්ය් කරන්න ගියහම වැඩේ තවත් බොක වෙනවා :dull::dull:
     

    aruna47

    Well-known member
  • බොරලුගොඩ මහතා;12267187 said:
    මචාන් මේ කතාව මටත් අදාල වෙන නිසා මම මෙතනට මගෙ අදහසත් ඉදිරිපත් කරමි...
    මගේ ඇත්ත අය්ඩී එකක් තියෙද්දි මම මෙ විදිහට ආවේ මේ ප්‍රශ්න නිසා තමය් කියලා කියන්න යුතුය්... මම කවදාවත් ආගමකට අපහාස කරන ත්‍රෙඩ්ස් බම්ප් කරන්නෙ නැ.. කොමන්ට් එකක් දන්නේ නැ... මම කරන්නේ ඇඩ්මින් කියපු එ සිංහල කොල්ලට පහර දෙන එක විතරය්.. ඔයගොල්ලෝ මගේ පෝස්ට් ටික බලලා මම මොනවහරි ආගමකට අපහාස කරලා තියෙනවද කියලා හොයලා බලන්න... එහෙම තිබුනොත් මම මේකෙන් අයින් වෙනවා... මම ඇත්තටම මුස්ලිම් කොල්ලෙක්.. එත් ඇඩ්මින් ට හැරෙන්න මම කව්ද කියලා කාටවත් හොයන්න බැ.... අර කියපු එකා උගේ වැඩ නවත්තන දවසට මමත් මේ අය්ඩී එකෙන් එන ඒක නවත්තනවා... මේක නවත්තනවා. ''සෝමදාස'' වගෙ මාත් එක්ක වලියට ආවත් මම කාත් එක්කවත් වෛරයක් ඇති කරගන්නෙ නැ... මම හැමදාම එලකිරි එකෙ ඉන්න සාමජිකයන්ට උදව් කරා. උදව් කරනවා..
    මම එලකිරි එකෙ පැය 12 ට වඩා ඉන්න් සමාජිකයෙක්... එත් මම වැඩිය කොමන්ට් කරන කෙනෙක් නෙමෙය්... ඒත් එලකිරි එකෙ මොනවද වෙන්නෙ කියලා මම හොදටම දන්නවා...

    හරි සිරාජ් එක අපි දන්නවා
    :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • ane nennam:lol:

    බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ මරන්න කඩුවක් අරන් එන එකාට මයිත්‍රී කරන්න කියල. ඌ කඩුවක් අරන් එන්නේ කොටන්න. එතකොට ශාන්ති වේවා කිව්වට හරියනවද? මමත් ඒ විදිහට තමයි ඉන්නේ. මට වැදගත් හැමතිස්සෙම මගේ ආගම මගේ ජාතිය එක මම හැමතැනම කියනවා.:frown: