
bump

මචන් නුවර නම් ප්ලේස් දෙකක් ම තියෙනවා..
ගාණ නම් කොහොම වෙයි ද කියලා දන්නේ නෑ..
මේ වර්ගය දැක්කාම මතක් වෙන්නේ රියෝ ඇනිමේෂන් කාටුන් එක..
... eakaii mn mae pana dagena hoyannebump

munta wadiya java parrots hodayi neda
පෙට් ශොප් වල ඈති මචෝ....![]()
mun mehe breed wenne naha..
ape gewal gawa beneka innawa![]()
...
ape gewal gawa beneka innawa![]()
kuduwala witharai , hema pet shop ekema ethe ne ara podi giraw nam innawa 
කුඩු කරලා හදන සත්තු ගන්න එපා බන්.
ඕව මහා පව් කාර වැඩ බන්.