LATEST BRAND NEW CAR PRICES IN SRI LANKA - SMALL CARS

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
meeka mama balanna giya. Eliyen nam lassanai. athula interior echchara hari nehe

Manual (basic) - 17 1/2 + vat
Auto - around 20k + vat
THXX FOR THE INFO BRO....IS IT A BRAND NEW ONE..KAUDA AGENT
BUT IT'S ANOTHER STYLISH DESIGN. WORTH FOR THE MONEY :D
 

mlr008

Member
Jun 19, 2007
6
0
0
ow meeka brand new.

agent Carplan.. now they changed name KIA Motors Lanka Ltd.

297, Union Place, Colombo 2 (next to KFC/access tower opposite side)



THXX FOR THE INFO BRO....IS IT A BRAND NEW ONE..KAUDA AGENT
BUT IT'S ANOTHER STYLISH DESIGN. WORTH FOR THE MONEY :D
 

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    NA MACHAN 11 THAMAI GANA. 1300CC ENGINE AND 4 CYLINDERS NISA POWEFUL WADI ENGIMA.EKAI FUEL CONSUMPTION WADI. VIVA ELITE 14-15 KARAI(CITY LIMIT). INDIAN MAGUL NAM GANNA EPA BARA KARATHTHA. ADA ALTO EKAK DRIVE KARAI. HELAWENAWA BAN. VIBRATION WADI.. EEEEKKKK

    Vitz 1k hari swift 1k hari wage thamai ban hithagena inne ,mokadda hodda 2ma aulak nadda :nerd:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න (registered ) හොඳ ජපන් වාහනයක් දන්නවද? තෙල් එහෙම හොඳට වැඩ කරන. මොකද දැන් තත්වේ හැටියට තෙල් පෙන්නල දුවන වාහන තමයි ඕන :lol:
    හොඳ එකක් කියපල්ලකො බලන්න :)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    මචං මරුටි 800 කියන්නේ ඉන්දියාවේ ධාවනය අත්හිටවූ වාහනයක් (හැම ප්‍රාන්තයටම ඉදිරියේදී ක්‍රියාත්මක වේ)...

    ඒකේ Emission Standards මදි නිසා (You may have noticed that even the Dimo batta has Bharath Emission Standard Sticker, so this piece of s#it is even worse than that..:lol:).

    AMW කාරයා මේ කබල ලංකාවට පටවන්න හදනවා. ඒක promote කරන්න එපා.
    :no:

    Rep 4+

    :yes:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න (registered ) හොඳ ජපන් වාහනයක් දන්නවද? තෙල් එහෙම හොඳට වැඩ කරන. මොකද දැන් තත්වේ හැටියට තෙල් පෙන්නල දුවන වාහන තමයි ඕන :lol:
    හොඳ එකක් කියපල්ලකො බලන්න :)
    STARLET, MARCH AUTO LANKA EKE BALANNA