LATEST BRAND NEW CAR PRICES IN SRI LANKA - SMALL CARS

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං මරුටි 800 කියන්නේ ඉන්දියාවේ ධාවනය අත්හිටවූ වාහනයක් (හැම ප්‍රාන්තයටම ඉදිරියේදී ක්‍රියාත්මක වේ)...

    ඒකේ Emission Standards මදි නිසා (You may have noticed that even the Dimo batta has Bharath Emission Standard Sticker, so this piece of s#it is even worse than that..:lol:).

    AMW කාරයා මේ කබල ලංකාවට පටවන්න හදනවා. ඒක promote කරන්න එපා.
    :no:

    Rep 4+
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    NO MACHAN:no: THXX FOR REPS

    :( This is the one. කවුරුවත් දන්නෙ නැද්ද මේකෙ ගණන්?

    comparisan.jpg
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ♥-Aurora-♥;12265494 said:
    :( This is the one. කවුරුවත් දන්නෙ නැද්ද මේකෙ ගණන්?

    comparisan.jpg

    Rush ekak nm 45-55 range eke yanne......Japanese Domestic Model ...used vehicle.....
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මෙන්න මම ගත්ත භාණ්ඩේ !!!!

    img01.jpg

    img01.jpg

    img11.jpg

    beige interior !!!

    img01.jpg

    img06.jpg

    img08.jpg

    img05.jpg

    img16.gif

    img02.jpg

    img03.gif

    CVT gear box ekak thiyenne!!!

    img07.jpg

    4.2m වලින් භාණ්ඩේ අංශක 360ක් කරකවන්න පුළුවන්!

    මේක උනේ 24ක් විතර!!! තෙල් එහෙම නම් super එකට වැඩ... engine 660cc....

    ONA KENEK INNAWA NAM KIYANNA ONA EKAK GENANNA PULUWAN !!!
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචං මරුටි 800 කියන්නේ ඉන්දියාවේ ධාවනය අත්හිටවූ වාහනයක් (හැම ප්‍රාන්තයටම ඉදිරියේදී ක්‍රියාත්මක වේ)...

    ඒකේ Emission Standards මදි නිසා (You may have noticed that even the Dimo batta has Bharath Emission Standard Sticker, so this piece of s#it is even worse than that..:lol:).

    AMW කාරයා මේ කබල ලංකාවට පටවන්න හදනවා. ඒක promote කරන්න එපා.
    :no:

    Rep 4+
    YAA MACHAN . I HAVE HEARD THIS BEFORE.. EETH MACHAN LANKAWE API DUPPATHNE.. CAR GANNA ASAI.. AMARUWEN SALLI EKATHU KARANAWA.. ANTHIMEDI GANNA BALADDI CAR EKE GANA WADI WELA.. APITA ITHIN MARUTI 800 EKATH HONDAI :yes: REP+