මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.
ඔව් බන්,, මේක ලියපු එක නිකම්ම හරකෙක්... අපි වෙන රටක ඉදගෙන බලන නිසා express way එකේ වාසි හොදට පේනවා.... මුන් හැම එකටම කෑගහන කාලකන්නි... නිකන් කන්න දුන්නොත් හොද කියාවි!!
ගෙදරට වෙලා සියල්ල දත් කියලා හිතන ගොබිලෙක් වගේ ලියලා තියෙන්නෙ

.


Mahindawa elawanna one nam eka kelin kiyapan. boruwata highway ekata track 8k illannepa. moko mehe Ferrari race yanawada? denata highway wala traffic nehe thawa mokatada tracks? 
galle highway eka iwara wena thana indan matarata 40+km thiyenawa 