පෝන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    android thiyena phones tikak gennapan me nokia jarawa gennanne nathuwa..unu kawum wage wikiney.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    android thiyena phones tikak gennapan me nokia jarawa gennanne nathuwa..unu kawum wage wikiney.

    මචං මේක ලාභද බං ගෙන්නන්න මුලින්ම මේක බැලුවේ.... මේක පොන් එකක් නේද... නැත්තං කේසිනුත් තියෙනවනේ බං ... මං ඔය සම්බන්ධව දන්නෑති නිසා ඈහුවේ...
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ගෙවල් කොහෙද?ඉස්කෝලෙ ගියෙ කොහෙද?
    ඇස් හොදට පේනවද?
    :confused::confused::confused::confused::confused::confused::confused::oo::oo::oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    [FONT=&quot]2 Year Contract is Required

    [/FONT]Ships to:United States
    [FONT=&quot][FONT=&quot]

    [/FONT]
    [/FONT]
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Nokia Lumia එකක් 0.99usd දෙනවද බන්? උබට පිස්සුද? අනික ඕක ලංකාවට එවන්නෙත් නෑ..
    ඕක වෙන සීන් එකක්..
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අම්මෝ පෝන් (porn) ගැනනම් කතා කරන්න එපා පොලිසියෙන් අල්ලනව
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    :rofl::rofl: යකෝ :rofl:

    ඕක t-mobile එක්ක ෆ්‍රී දෙන එකක් :dull:
    ඕක ඕන නම් US යන්න ඕන
    :P

    මචන් ඕන මගුලක් ගන්න කලින් item description එක හොදට කියවපන්

    2years contract ekata pay karana gaana dakkama mu kalanthe daala watei :P eeta wada aduwen me phone eka ganna puluwan wei.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl::rofl: යකෝ :rofl:

    ඕක t-mobile එක්ක ෆ්‍රී දෙන එකක් :dull:
    ඕක ඕන නම් US යන්න ඕන
    :P

    මචන් ඕන මගුලක් ගන්න කලින් item description එක හොදට කියවපන්

    මූ නම් හොද අනාගැනිල්ලක් අනාගන්නව ආයිත්:no::no:
     
    2years contract ekata pay karana gaana dakkama mu kalanthe daala watei :P eeta wada aduwen me phone eka ganna puluwan wei.
    අනිවා :rofl: මු යනවා සත 99 ට ලුමින ගන්න :P
    මූ නම් හොද අනාගැනිල්ලක් අනාගන්නව ආයිත්:no::no:
    මු ඉල්ලන් නානවා නේ :dull:
    ebay වලට අලුත් කියමුකෝ:dull: පොඩ්ඩක් සාමාන්‍ය දැනීම කියල එකක් තියෙනවා නේ:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිවා :rofl: මු යනවා සත 99 ට ලුමින ගන්න :P

    මු ඉල්ලන් නානවා නේ :dull:
    ebay වලට අලුත් කියමුකෝ:dull: පොඩ්ඩක් සාමාන්‍ය දැනීම කියල එකක් තියෙනවා නේ:rofl:

    :yes::yes::yes: සිරාවට

    මූ කැත නැතුව ලාබයිද කියලත් අහනවනේ බන් සත 99ට ලුමින එක.. :lol::lol::lol: