KAUDA DAN ONLINE INNE? URGENT HELP NEEDED GUYS!!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මම දන්න කියන ලොක්කොන්ට රිපෝර්ට් කරා..ඒත් නෝ ඇක්ෂන් තාම
    ජි.ටී ට කිව්ව..
    ටින් ටින් ට කිව්ව.. ටින් ටින් ඒ ත්‍රෙඩ් එකක් බල බල ඉන්නවත් දැක්ක..
    අනේ මන්ද....
    අපිත් නොදැක්ක වගේ ඉන්න ට්‍රයි කරමු...
     

    knight2012

    Member
    Feb 13, 2012
    70
    4
    0
    මචන් මම දන්න කියන ලොක්කොන්ට රිපෝර්ට් කරා..ඒත් නෝ ඇක්ෂන් තාම
    ජි.ටී ට කිව්ව..
    ටින් ටින් ට කිව්ව.. ටින් ටින් ඒ ත්‍රෙඩ් එකක් බල බල ඉන්නවත් දැක්ක..
    අනේ මන්ද....
    අපිත් නොදැක්ක වගේ ඉන්න ට්‍රයි කරමු...

    i don't know bro :(

    but very sad to see things like these:shocked:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං උඹ කවුරු උනත් ඕක නවත්වපන්... මම බෞද්ධයෙක්.. එක එකා පාන්දර ඇවිත් බුද්ධාගමට එක එකා අපහාස කරන එක වැරදි තමා... හැබැයි කොල්ලො මේ ඒකට උත්තරේ දෙන විදිය නෙමෙයි... බල්ලෙක් හැපුවට අපි බල්ලො හපන්නෙ නෑ... බුද්ධිමත් වෙයන්.... මොනව උනත් අල්ලා දෙවියන්ට අපහාස කරන්න එපා... කියනදේ අහපන් කොල්ලා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    මම සිංහල බෞධයෙක් එත් සියලුම ආගම් වලට ගරු කරනවා. සියලුම ආගම් වලට ගරු කල යුතුයි :yes:

    Reported to moderators
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    pissudaa owa delete karanne na, tin tin kaarayath puka didi delete karanbne api mokak hari athal ekak gattoth thamayi,
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    owa monada ban,kalin lanthe aya ponnaya kiyaddith ara spermcheck buwa balan idala ban kara kattiyawa,e wagema vinadi 5n 5ta eke watena post delete kara,report nokara,ithin owata report karala wedak na,miniha polici gihin police potha balala awith himita owa ain karai