මචන් මම දන්න කියන ලොක්කොන්ට රිපෝර්ට් කරා..ඒත් නෝ ඇක්ෂන් තාම
ජි.ටී ට කිව්ව..
ටින් ටින් ට කිව්ව.. ටින් ටින් ඒ ත්‍රෙඩ් එකක් බල බල ඉන්නවත් දැක්ක..
අනේ මන්ද....
අපිත් නොදැක්ක වගේ ඉන්න ට්‍රයි කරමු...

anivapissudaa owa delete karanne na, tin tin kaarayath puka didi delete karanbne api mokak hari athal ekak gattoth thamayi,