FACEBOOK SADAHA 44 MOST COMMONLY USED SHORTFORMS & SOME FACEBOOK SMILEYS.
ඔයාල FB හැම වෙලාවේම වගේ යනවා නේ....ඉතින් එකට ගිහින් නිකන් ඉන්නෙත් නැනේ.කාගේත් එක්ක හරි CHAT කරකර ඉන්නවා....


ඔය CHAT කරද්දි සේරම TYPE කරකර ඉන්න ගියොත් ඉක්මනට එපා වෙනවා..
..ඕකට හොද විසදුමක් තියෙනවා.
මම හිතුව ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියල...

ඉතින් මෙකයි ඔයාල TYPE කරද්දි කෙටි යෙදුම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න....එතකොට වැඩේ ඉවරයි.

මම අද දෙන්න යන්නේ නිතරම භාවිතා වෙන,ගොඩක් දෙන අතර ප්රසිද්ධ කෙටි යෙදු ටිකක්.

ASAP: As Soon As Possible
ASL: Age/ Sex/ Location
B4: Before
B4U: Before You
BRB: Be Right Back
BTW: By The Way
B/W: Between
Cuz: Because (most commonly used on FacebooKnol as well )
FYI: For Your Info
FB: Facebook
GM: Good Morning
GN: Good Night
GNASD: Good Night and Sweet Dreams
IDK: I don’t Know
IM: Instant Message
JK: Just Kidding
K: Okay
L8: Late
LOL: Laugh out Loud
LMAO: Laugh my ass of
LMFAO: Laugh my f**king ass off
LMK: Let Me Know
L8r: Later
M/F? : Male or Female?
Msg: Message
Pls: Please
Plz: Please
PM me: Private Message me (send me a Private Message)
Ppl: People
r: are
Rly: Reply (can also be used Really)
SD: Sweet Dreams
tht: that
Thx: Thanks
Tnx: Thanks
Txt: Text
TY: Thank You
Ttly: Talk to you later
u: you
ur: your
u’ll: you will
wtf: What the f**k
wth: What the hell
zzz: Sleeping
මීට අමතරව අලුත්ම Facebook Smileys ටිකකුත් දෙන්නම්.

Smile
or Frown
or Tongue
PGrin
or DGasp
oWink
or Glasses
Sunglasses
Grumpy
Unsure
Cry
Devil
or 3Angel
or OKiss
Heart
Kiki
Squint
Confused
Upset
Pacman
Three
Putnam *
Shark *
Penguin *
එහෙනම් අපිට සලකන්න හොදේ...

කොමෙන්ට් එකක් නම් ඕනේ මයි.

Last edited:



