ඕක හොඳ වැඩක්. කරපන්. මගේ පුද්ගලික අදහස නම්, කොටි අපේ මිනිස්සු මරපු ඒවා දාන්නන එපා. උන් ත්රස්තවාදී සංවිධානයක්. උන් behave වෙන්නේ ඒ විදිහට. එක ඕකුන් දන්නවා ( ඕන conveniently අමතක කලත්). ඒ උනාට අපේ හමුදව්ව රාජ්ය හමුදාවක්
අපේ soilders ල අවසාන සටනේ දී මිනිස්සු 1000 ගණන් rescue කරපු හැටි වලට maximum publicity දීපන්. අර ළමා සොල්දාදුවන් ගැන කියපන්. අපිට තියෙන හොඳම plus point එකක් තමයි අපෙ හමුදාව කවදාවත් ළමා සොල්දාදුවන් ව පාවිචිච් කලේ නෑ. දැන් ඒ ළමා සොල්දාදුවන් ඉස්කෝලේ යන හැටි කියපන්. ex LTTE caders ල ට දැන් වුර්තීය පුහුණුව ලබා දීල තියෙන හැටි කියපන්. අමතක කරන්න එපා, අපි ස්ථිර සාර දේශපලන විශ්දුමක් කර යන බවත්. එකේ මෙච්චර කාලෙකට තිබුණු progress එකත්, future plans උත දාපන්.