ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මහින්දව තියාගත්තොත් රටට කෙලවෙනවා.හමුදාවට කෙලවනවා.ඒක නිසා මහින්දව සුද්දන්ට දීලා රට බේරාගන්න එක තමයි හොඳම දේ.මහින්ද යන්නේ අපිව බිලිදීලා එයාගේ පවුල ‍රැක ගන්න.ඒව කොහෙද අපිත් එක්ක.රජායි,ගෝඨායි,ශවෙන්ද්‍රවයි ජිනීවා වලට යවලා ලංකාව බේරා ගන්න ඕන.:lol::lol::lol:

    නිධානයක් ගන්නද යන්නේ? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දව තියාගත්තොත් රටට කෙලවෙනවා.හමුදාවට කෙලවනවා.ඒක නිසා මහින්දව සුද්දන්ට දීලා රට බේරාගන්න එක තමයි හොඳම දේ.මහින්ද යන්නේ අපිව බිලිදීලා එයාගේ පවුල ‍රැක ගන්න.ඒව කොහෙද අපිත් එක්ක.රජායි,ගෝඨායි,ශවෙන්ද්‍රවයි ජිනීවා වලට යවලා ලංකාව බේරා ගන්න ඕන.:lol::lol::lol:
    පලයන් කොටින්ගේ ලොල්ල යන්ද තොපේ ජාන දෙමළුන්ට කවලන් උනාට අපේ නෑ හමුදාව වගේම නායකත්වයත් රැක ගන්නවා තොපිල් දේශපාලන කුහක කමෙන් පිච්චි පිච්චි හිටපල්ලා,:P:P හිතේ දුකට සුද්දගෙයි දෙමලුන්ගෙයි ලොවපිය. :P
     
    • Like
    Reactions: nec2000

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අනේ අම්මපා...තෝ වගේ හිකනලෙක්..
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    නිධානයක් ගන්නද යන්නේ? :lol::lol::lol:

    නිධානෙ හම්බ වෙලානේ තියෙන්නේ සහෝදර කොම්පනියටම. හම්බ කර ගන්න ඒවා තව පරම්පරා 7 කටම ඇති.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චැනල්4 කියන්නෙ යන්තම් එක ටීවී චැනල් එකක් විතරයි. තවත් ටීවී චැනල් ලක්ෂ ගානක් තියෙද්දි අපේ උනුත් පඩ්ඩො ෆෝර්ම් කරනවා. අනික පුදුමෙ ඔයවගෙ වීඩියො එන්නෙත් චැනල්4 ගුබ්බෑයමෙන් විතරමයි. do they have magics??? අනිත් ලක්ෂ ගානම වගේ පාඩුවේ ඉන්නවා. හා කියපල්ල බලන්න ඔයවගේ විඩියො දාපු වෙන චැනල් එකක්?:frown:

    චැනල්4 එකේ ඉන්න කොටි හැත්ත තමයි මේ මගුල් ඔක්කොම කරන්නෙ.:angry:

    ඒ හින්දා මේක ඇතුලෙ ඉඳගෙන කොටින්ට කඩේ යන ඇම්බැට්ටයොන්ට සිංහලෙන් රිප්ලයි දාන එක නවත්තලා කෙරෙන දෙයක් පටන් ගමු. අපි රිපොට් එකක් හදමු කොටි අපේ මිනිස්සුන්ට කරපු දෙවල් (වීඩියෝ,ෆොටො එක්ක ) ගැන. ඊටපස්සෙ ටීවී චැනල්වල email address හොයාගෙන email කරමු. නිකන් ඉන්නවට වැඩිය ඒක හොඳයි. මේක කරමු අර online වීරයො වැඩක් නෑ කියලා බුරපු උන්ට රිදෙන්නත් එක්ක. මං ඒකට ත්‍රෙඩ් එකක් දාන්නම්. :nerd:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    erozan;12293948[B said:
    ][/B] තොපේ ජාන දෙමළුන්ට කවලන් උනාට අපේ නෑ හමුදාව වගේම නායකත්වයත් රැක ගන්නවා තොපිල් දේශපාලන කුහක කමෙන් පිච්චි පිච්චි හිටපල්ලා,:P:P හිතේ දුකට සුද්දගෙයි දෙමලුන්ගෙයි ලොවපිය. :P

    අනේ බන් "පිරිසිදු සිංහල" කියල DNA ජාතියක් නැහැ. එක ඔය දේශපාලන අරමුණු සඳහා හදාගත්ත මිත්‍යාවක් මිසක් ඔකේ ඇත්තක් නැහැ. අනික අපි ඔක්කොමලගේ ජාන දෙමළුන්ට කවලන් වෙලා තමයි තියෙන්නේ.

    මේක කියවල හරි යමක් ඉගෙන ගනින්. බොරු ජාත්‍යාලයෙන් කෑ ගහන්නේ නැතුව
    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චැනල්4 කියන්නෙ යන්තම් එක ටීවී චැනල් එකක් විතරයි. තවත් ටීවී චැනල් ලක්ෂ ගානක් තියෙද්දි අපේ උනුත් පඩ්ඩො ෆෝර්ම් කරනවා. අනික පුදුමෙ ඔයවගෙ වීඩියො එන්නෙත් චැනල්4 ගුබ්බෑයමෙන් විතරමයි. do they have magics??? අනිත් ලක්ෂ ගානම වගේ පාඩුවේ ඉන්නවා. හා කියපල්ල බලන්න ඔයවගේ විඩියො දාපු වෙන චැනල් එකක්?:frown:

    චැනල්4 එකේ ඉන්න කොටි හැත්ත තමයි මේ මගුල් ඔක්කොම කරන්නෙ.:angry:

    ඒ හින්දා මේක ඇතුලෙ ඉඳගෙන කොටින්ට කඩේ යන ඇම්බැට්ටයොන්ට සිංහලෙන් රිප්ලයි දාන එක නවත්තලා කෙරෙන දෙයක් පටන් ගමු. අපි රිපොට් එකක් හදමු කොටි අපේ මිනිස්සුන්ට කරපු දෙවල් (වීඩියෝ,ෆොටො එක්ක ) ගැන. ඊටපස්සෙ ටීවී චැනල්වල email address හොයාගෙන email කරමු. නිකන් ඉන්නවට වැඩිය ඒක හොඳයි. මේක කරමු අර online වීරයො වැඩක් නෑ කියලා බුරපු උන්ට රිදෙන්නත් එක්ක. මං ඒකට ත්‍රෙඩ් එකක් දාන්නම්. :nerd:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනේ බන් "පිරිසිදු සිංහල" කියල DNA ජාතියක් නැහැ. එක ඔය දේශපාලන අරමුණු සඳහා හදාගත්ත මිත්‍යාවක් මිසක් ඔකේ ඇත්තක් නැහැ. අනික අපි ඔක්කොමලගේ ජාන දෙමළුන්ට කවලන් වෙලා තමයි තියෙන්නේ.

    මේක කියවල හරි යමක් ඉගෙන ගනින්. බොරු ජාත්‍යාලයෙන් කෑ ගහන්නේ නැතුව
    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

    jaathyale thiyenne wikipedia ekeda ponnayo ? :lol: ube jaanawala nam prabhakarange hora shot ekak inna bawa penawa..
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    jaathyale thiyenne wikipedia ekeda ponnayo ? :lol: ube jaanawala nam prabhakarange hora shot ekak inna bawa penawa..

    ජාත්‍යාලය wikipedia එකේ නෑ තමයි. මම කියුවේ අපි හැමෝගෙම DNA වල දෙමල කියල සැලකෙන DNA තියෙනවා. අපි හැමෝම කලවන්. කියවන්න දන්නවා නම් පොඩ්ඩක් කියවපන් කෝ article එක. උඹලට පුළුවන් කුණුහරුප කියන්නයි අනුන්ගේ DNA ගැන අනුමාන කරන්නයි විතරයි. දුක තමයි. අනේ බන්
    ඕකට කියන්නේ "frustration " කියල. තද වෙලා ඉබේම කුණුහරුප කියවනවා.
     
    Last edited:

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    උඹලා මගෙ පෝස්ට් කියවන්නැද්ද?

    ඕක හොඳ වැඩක්. කරපන්. මගේ පුද්ගලික අදහස නම්, කොටි අපේ මිනිස්සු මරපු ඒවා දාන්නන එපා. උන් ත්‍රස්තවාදී සංවිධානයක්. උන් behave වෙන්නේ ඒ විදිහට. එක ඕකුන් දන්නවා ( ඕන conveniently අමතක කලත්). ඒ උනාට අපේ හමුදව්ව රාජ්‍ය හමුදාවක්

    අපේ soilders ල අවසාන සටනේ දී මිනිස්සු 1000 ගණන් rescue කරපු හැටි වලට maximum publicity දීපන්. අර ළමා සොල්දාදුවන් ගැන කියපන්. අපිට තියෙන හොඳම plus point එකක් තමයි අපෙ හමුදාව කවදාවත් ළමා සොල්දාදුවන් ව පාවිචිච් කලේ නෑ. දැන් ඒ ළමා සොල්දාදුවන් ඉස්කෝලේ යන හැටි කියපන්. ex LTTE caders ල ට දැන් වුර්තීය පුහුණුව ලබා දීල තියෙන හැටි කියපන්. අමතක කරන්න එපා, අපි ස්ථිර සාර දේශපලන විශ්දුමක් කර යන බවත්. එකේ මෙච්චර කාලෙකට තිබුණු progress එකත්, future plans උත දාපන්.
     
    මං ඔය දෙපැත්තම දාන්නයි හිතගෙන් හිටියෙ.

    1.කොටි අපේ අය මරන ඒවා දැම්ම. එයාලා චැනල්4 එකේ අය කියන ඒවා විශ්වාස කරන්නෑ.

    2.අපි මිනිස්සුන්ව බේරගන්න ඒවා දැම්මම එයාලා අපෙ හමුදාව ගැන පැහැදෙයි

    :nerd:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ජාත්‍යාලය wikipedia එකේ නෑ තමයි. මම කියුවේ අපි හැමෝගෙම DNA වල දෙමල කියල සැලකෙන DNA තියෙනවා. අපි හැමෝම කලවන්. කියවන්න දන්නවා නම් පොඩ්ඩක් කියවපන් කෝ article එක. උඹලට පුළුවන් කුණුහරුප කියන්නයි අනුන්ගේ DNA ගැන අනුමාන කරන්නයි විතරයි. දුක තමයි. අනේ බන්
    ඕකට කියන්නේ "frustration " කියල. තද වෙලා ඉබේම කුණුහරුප කියවනවා.

    thada wenne neththan thamayi prashne.. ubala wage sakkili kiyana katha walata.. :P
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජඩ මාධ්‍ය ඇන්ගල් ලන්තෙත් තියෙනවා.....
    මොකාගෙ පුතා උනත් මේ කොළුවා මලේ ක්‍රොස් ෆයර් නිසා.අනික එයා කිරි අම්ම එක්ක හිටියා වෙන්න විදිහක් නෑ.කොටි නඩයක් එක්ක තමයි ඉන්න වෙන්නෙ.
    චැනල් 4 වගෙ ඩයස්පෝරා කොටින්ගෙ සල්ලි වලට මාධ්‍ය නිදහස විකුණන ජඩ මාධ්‍ය වලට අපෙ මායිම් ගම්මාන වල කපලා කොටලා මරපු ඔලුව චප්ප කරලා මරපු අහිංසක නිරායුධ මිනිස්සුයි ඔවුන්ගෙ පුත්තුයි පෙන්නන්න බැරි උනේ උන්ගෙ කුට්ටිය දෙන්න කෙනෙක් නැති නිසා.
    ලෝකෙ පුරා ඉන්න ටැමිල්ස් ලා එයාලගෙ පඩියෙන් ගනනක් හැම මාසෙම කොටින්ට යවනවා.(යවපු උන් අපිටම කියන නිසා අපි දන්නවා ).ඒ සල්ලි තමයි මේ ජඩ මාධ්‍ය වලින් එලියට එන්නෙ.ලංකාවෙ ඉපදිලා එව්වට ආවඩන ජඩයො තමයි හම ගහන්න ඕනෙ.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ආන්ඩුව යුද්දේ අනාගත්තා. මේ වීඩියෝ රනිල් ලීක් කරපු ඒවා නෙවෙයි.මේ ත්‍රෙඩ් එක දාපු මම ලීක් කරපු ඒවා නෙවෙයි.රජාම තමයි මේවා ලීක් කරේ.ඒකට හේතුවා මේවා පෙන්නලා එයාගේ පොපියුලරිටි එක වැඩි කර ගන්න සහ ඉලෙක්ෂන් දිනන්න.
    හමුදා සෙබලුන් හමුදාවට උන හානිය වීඩියෝ කරේ නෑ.ඒක තහනම් කරා.ඒ වුනාට කොටින්ට වුන හානිය විඩියෝ කරන්න අවසර තිබුනා.හුඟක් ඒවා ආන්ඩුවේ සමන් රාමවික්‍රම කියන මාධ්‍යවේදියා කොටින්ට විකුනපු ඒවා.සමහර ඒවා ශවෙන්ද්‍ර සිල්වා විකුනපු ඒවා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ආන්ඩුව යුද්දේ අනාගත්තා. මේ වීඩියෝ රනිල් ලීක් කරපු ඒවා නෙවෙයි.මේ ත්‍රෙඩ් එක දාපු මම ලීක් කරපු ඒවා නෙවෙයි.රජාම තමයි මේවා ලීක් කරේ.ඒකට හේතුවා මේවා පෙන්නලා එයාගේ පොපියුලරිටි එක වැඩි කර ගන්න සහ ඉලෙක්ෂන් දිනන්න.
    හමුදා සෙබලුන් හමුදාවට උන හානිය වීඩියෝ කරේ නෑ.ඒක තහනම් කරා.ඒ වුනාට කොටින්ට වුන හානිය විඩියෝ කරන්න අවසර තිබුනා.හුඟක් ඒවා ආන්ඩුවේ සමන් රාමවික්‍රම කියන මාධ්‍යවේදියා කොටින්ට විකුනපු ඒවා.සමහර ඒවා ශවෙන්ද්‍ර සිල්වා විකුනපු ඒවා.

    උඹ දන්නා දේවල්..... උඹට කොහෙන්ද මෙච්චර වැදගත් තොරතුරු
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    සමන් රාමවික්‍රම කියන මාධ්‍යවේදියා

    එහෙම තමයි බන් කිසිම professionalism එකක් නැති නිකන් ගොට්ට අල්ලපු එවුන්ව ඔය වගේ වැදගත් incidents cover කරන්න දැම්මම. මට මතකයි ඔය මිනිහගේ coverage ඒ කලේ. professionalism බවක් ගැවිලා වත් නෑ හරිම emotional , නිකන් අපේ පාරේ රස්තියදුකරයෙකුට කියනවා වගේ තමයි කියනවා වගේ තමයි රහ කර කර කියන්නේ.

    ඔය වගේ මිනිස්සුන්ව දැම්මම ඕක වෙන එක අහන්න දෙයක් නෑ. ලංකාවේ හැම තැනම ඕක තමයි වෙලා තියෙන්නේ.