Internet Speed

ishangunit

Member
Feb 10, 2010
288
14
0
Machanla Loku udawwak one...Internet speed limit karaganna widihak dannawada...mma skype pawichchi karanakota 1hr walata 400mb withara iwarai,ithin data limit eka panala bill eka wadi wenawa...

Ane please solution ekak kiyanna...

Anith kattiya bump ekak danna plz...
 
Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
එක ක්‍රමයක් තමයි ඔයාට බිල ගෙවන්න පුලුවන් ගානට විතරක් කතා කරන එක..
අනෙක තමා වීඩියෝ කෝල් වලින් කතා නොකර ඉන්න එක.
එහෙමත් නැත්තං බිල ගෙවාගන්න බැරිවෙනකං කතා කරලා පොල්ලක් තියන එක

ඔයාට නාන්න වතුරත් ඕනේ ද? බිල එනවත් වැඩිද? එහෙනම් පයිප්පෙට ඇබයක් ගහලා...
සබන් වේලෙනකං,
බේසමේ වතුර පිරෙනකං
ඉන්න..:rofl::rofl::rofl:
 
ishangunit

Member
Feb 10, 2010
288
14
0
Net Meter 1k use karanna
NetWorkx eke limit eka awama message display wenna option 1k thiyenawa

Net worx thiyenawa machan...eken ape speed limit wenne nhane...msg ekak ena widihata hada gaththoth podda welawai use karanna wenne...anyway tnx
 
ishangunit

Member
Feb 10, 2010
288
14
0
එක ක්‍රමයක් තමයි ඔයාට බිල ගෙවන්න පුලුවන් ගානට විතරක් කතා කරන එක..
අනෙක තමා වීඩියෝ කෝල් වලින් කතා නොකර ඉන්න එක.
එහෙමත් නැත්තං බිල ගෙවාගන්න බැරිවෙනකං කතා කරලා පොල්ලක් තියන එක

ඔයාට නාන්න වතුරත් ඕනේ ද? බිල එනවත් වැඩිද? එහෙනම් පයිප්පෙට ඇබයක් ගහලා...
සබන් වේලෙනකං,
බේසමේ වතුර පිරෙනකං
ඉන්න..:rofl::rofl::rofl:

හිනා වෙන්නද???
 
ishangunit

Member
Feb 10, 2010
288
14
0
DIAGOG BROADBAND UNLIMITED සර්විස් එකේ වටිනාකම ඔන්න ඔය වෙලාවට තමා පේන්නේ :D

unlimited unath,speed eka anthimai,hariyata wadak karaganna bari wenawa...
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
unlimited unath,speed eka anthimai,hariyata wadak karaganna bari wenawa...

මට පේන විදියට උඹ හැම දේම බලාපොරොත්තු වෙනවා!!
ඒකම තමයි මං කලින් කොමන්ටුවෙන් පෙන්නුවේ!! උඹට හිනා වෙන්නත් පුලුවං මචං!:lol:

උඹ කියන්නා වගේම ඩයලොග් විතරක් නෙවෙයි හැම Wireless එකම Slow ඒ තාක්ෂණයේ හැටි නිසා!(මොකද Cell එකකට ඉන්න ගාන නිතර වෙනස් වෙනවා!!- උදාහරණයකට උඹ ඉන්නේ වීශ්විද්‍යාලයක් ලඟනම් ඒක වහපු කාලෙට කොහොමත් සීපීඩ් වෙනවා!:oo::oo:)

මං මුලින් මොබිටෙල් පාවිච්චි කලා! ගනන් අඩුයි නමුත් වැඩිපුර යූස් කරද්දී ලයිට් බිල වගේ එකතු වෙනවා(මට අමතක වෙලා Torrent එකක් ගියා!! කොහොමද ආතල් එක!:rofl:)
දැන් ඩයලොග් ! මොබිටෙල් එකට වඩා මේක ගනන් ගොඩාක් වැඩි (1Gb 300යි) නමුත් මට (මං ඉන්න තැනට) මේක ඊට වඩා ස්පීඩ්. ඒ වගේම අන්ලිමිටඩ් නිසා ලිමිට් උනාට පස්සේත් Video හැර අනෙක් හැමදේම පුලුවන්!! ඒක තමා වැදගත්ම දේ.. (ලිමිට් උනාට පස්සේ Video Call නම් අවුල් ටිකක් නමුත් Call පුලුවන්)
තව එයාටෙල් හොඳයි කියලා කස්ටියක් කිවුවා( නමුත් එක පාර Disconnect වෙනවලු)
Etisalat පට්ටයිලු! (ගනන් නම් බලපු ගමන් අඩුයි වගේ) ඇත්ත නෙට්වර්ක් ලොඩ් එක අඩු වුනාම කොහොමත් වෙන්න ඕනේ.

ගොඩක්ම බලපාන්නේ ඒ වෙලාවේ Traffic එක ඉතින් කෙනෙක්ට හරියන නෙට්වර්ක එක හැමෝටම හොඳම දෙ නෙවෙයි!!

දැං උඹ Bandwidth එක අඩු කරලා Video Call ගන්න ටෙක්නොලොජි එක දැනගන්න මටත් ආසයී (සැලකියයුතු ප්‍රමාණයක් අඩු කලොත් Call Quality එකත් නැතුව යනවා - මොකද SKYPE එක කෝල් එක වෙලේ උඹේ Files හොරෙන් ගන්නෙවත් උඹට බලෙන් දෙන්නේවත් නෑනේ මං හිතන විදියට)
මොකද එහෙම පුලුවන්නම් උඹ Dongle එකේ Settings වලින් GSM Operator එකට මාරු කරපන්කෝ එතකොට කොහොමත් ස්පීඩ් අඩයී.

ආ මචෝ NetLimiter එකේ Full Crack තියෙනවා ඕනේ තරම් - මමත් දාලා තියෙන්නේ ( මං දාලා තියෙන්නේ Fire Wall එකක් විදියට) හා Data යන එන හැටි බලාගන්න.
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA

[/QUOT
mamath dialog use karanne mage nam 2gb wenakam 2.5mbps yanawa eka digatama..ita passe 3gb wenakam 384kbps yanawa..in passe nam 123kbps thamai...eka 256 ta wedi karanam........