MOST FAVORITE MOVIES

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    01. The Shawshank Redemption

    Shawshank_Redemption.jpg

    02. Forrest Gump

    ForrestGump_MPW-19355.jpg

    03. Inception

    inception.jpg
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    man meka baluwa issarama godak aya hodai kiyapu nisa. mata nan kisi gathiyak na. kisima active gathiyak na film eke

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් මචං සිරාවට. කට්ටිය ම්අහ ලොකුවට කිව්වට මේක නම් මෙලෝ රහක් නෑ මට නම්, අයි ම් ඩී බී එකේ රේටින් වැඩි හින්දා කට්ටිය කෑ ගහනවා, (සමහරු), හැබැයි ගන්න කියලා මෙලෝම දෙයක් නෑ, මට නම් කාලෙ කෑවා කියලා තමයි හිතුනේ
    කොහොමද දන්නෑ හැමෝම හැම එකකටම කැමති නෑ නෙ, රසවින්දනය වෙනස්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1. The Shawshank Redemption
    2. Seven
    3. Batman Begins
    4. The Dark Knight
    5. A Beautiful Mind
    6. Gladiator
    7. Troy
    8. Ironclad
    9. King Arthur 2004
    10. Kingdom of Heaven
    11. Inception
    12. Shutter Island
    13. Moneyball
    14. The Girl With The Dragon Tattoo
    15. Seven Pounds
    16. The Pursuit of Happiness
    17. Unfaithful
    18. Pearl Harbor
    19. Limitless
    20. Avatar
    මේ තියන ඒවා, මට ඕනෑම වෙලාවක කිසිම කම්මැලි කමක් නැතුව ආයත් බලන්න පුළුවන් පට්ටම චිත්‍රපටි. දැනට මතක මෙච්චරයි. මේ ටිකෙන් එකක් හරි බලලා වැඩක් නෑ කියනවනම් ඒ කියන කෙනා චිත්‍රපටි බලලා වැඩක් නෑ..ඔයාලට කැමති එකකින් බලන්න පටන් ගන්න. මොකද එක එක්කෙනාගේ රසඥතාවය වෙනස් නේ...

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12288611
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12288611
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් මචං සිරාවට. කට්ටිය ම්අහ ලොකුවට කිව්වට මේක නම් මෙලෝ රහක් නෑ මට නම්, අයි ම් ඩී බී එකේ රේටින් වැඩි හින්දා කට්ටිය කෑ ගහනවා, (සමහරු), හැබැයි ගන්න කියලා මෙලෝම දෙයක් නෑ, මට නම් කාලෙ කෑවා කියලා තමයි හිතුනේ
    කොහොමද දන්නෑ හැමෝම හැම එකකටම කැමති නෑ නෙ, රසවින්දනය වෙනස්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    aththa katha karana kollek. man wagema. oita wada hoda prison film kochchara nan thiyenawada. nadda ban
     
    olympic

    Member
    Aug 2, 2008
    1,231
    28
    0
    13
    London (2012)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් මචං සිරාවට. කට්ටිය ම්අහ ලොකුවට කිව්වට මේක නම් මෙලෝ රහක් නෑ මට නම්, අයි ම් ඩී බී එකේ රේටින් වැඩි හින්දා කට්ටිය කෑ ගහනවා, (සමහරු), හැබැයි ගන්න කියලා මෙලෝම දෙයක් නෑ, මට නම් කාලෙ කෑවා කියලා තමයි හිතුනේ
    කොහොමද දන්නෑ හැමෝම හැම එකකටම කැමති නෑ නෙ, රසවින්දනය වෙනස්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    මේක thriller එකක් හිතේ තියාගෙන බලන්න එපා බන් .. මේක overall ෆිල්ම් එකක් .. හැම නළුවෙක්ගෙම ගන්න පුලුවන් දෙයක් තියෙන ෆිල්ම් එකක් .. පොඩි චරිතයක් උනත් විශේෂයි ...
     
    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    aththa katha karana kollek. man wagema. oita wada hoda prison film kochchara nan thiyenawada. nadda ban

    lol!!!!!!!!!!!

    it depends on people's tastes for movies....seems like u guys love fast paced thrillers. but IMO 'Shawshank Redemption' is the only movie that comes to ma mind that I could give 10/10 for sheer quality of the screenplay and great Characterizations. lol at So much for calling it over-rated.

    In fact I seldom watch a movie Twice, even if it's worth a second watch.
    but I've watched This Movie more than 4-5 times.

    a piece of advice for people who dont like these kind of movies.......watch it when you are really depressed and feel down in your life. the movie is about "Hope" and never Give up attitude..........
     
    Last edited:

    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    මේක thriller එකක් හිතේ තියාගෙන බලන්න එපා බන් .. මේක overall ෆිල්ම් එකක් .. හැම නළුවෙක්ගෙම ගන්න පුලුවන් දෙයක් තියෙන ෆිල්ම් එකක් .. පොඩි චරිතයක් උනත් විශේෂයි ...

    100% agree
     
    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    English:

    * American History
    * Being John malcovich
    * Gone Baby Gone
    * Good Fellas
    * Leon the proffesional
    * Lock stock & two smoking barrels
    * One flew over the cuckoos nest
    * Requiem for a dream
    * Reservoir dogs
    * Schindlers List
    * Snatch
    * True Romance
    * The Big lebowski
    * The Breakfast Club
    * The Bourne Ultimatum
    * Trainspotting
    * The Prestige
    * Seven
    * Pulp Fiction
    * Shawshank Redemption
    * Green Mile
    * The Usual Suspects
    * American beauty
    * Memento
    * Catch me if you can
    * No country for old men
    * Good will Hunting
    * The Town
    * 50/50
    * 127 Hours
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Best acting job by an actor - Robert de niro in Taxi Driver, Al Pacino in Dog day afternoon
    Best acting job by an actress - Emily Watson in Breaking the waves (don't think this will ever be topped)