ගමයා ඉන්නකං ඉතින් එලකිරි එකේ කොල්ලන්ට අත් වැඩ වලින් නම් අඩුවක් නෑ...මූ නිසා මේ මං වගේ කොල්ලො කී දෙනෙක් නන් කෙට්ටු වෙනව ඇද්ද....
උඹට තවත් කොල්ලො කෙට්ටු කොරන්ටයි, මේවගේ පෝස්ට් 50,000 විතර ගහන්ටයි යෝද බල, යෝද ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කොරනවා...
![]()
හුටා, තව පොඩ්ඩෙන් අමතක වෙනවා...අද දවසේ ඔක්කොම රෙප් + ටික බොට දුන්නා..හොදේ.....