විමල් ගේ සර්ච් එන්ජිම ..........................

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොහෙන් ගෙනාවත් පිටරටින් ගේන්නෙ :nerd:

    නූලට අදාල වෙන්නෙ එක පිටරටක් පමණයි!!!!

    ඒ ඇමෙරිකාව!!!!!

    ඒ නිසා ඒක ගැන කරුණු විතරක් ගෙනැවිත් තර්ක කරනවානම් අපිට සතුටුයි!!!!!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි :sorry:
    අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
    අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා. :)

    :yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    Facebook වෙනුවට නම් Elakiri තියෙනවා.....

    හොඳ Search engine එකක් තමා ඉතින් හදනවානම්.....

    :D:D
    කොහොම කලත් වෙබ් සයිට් වලටනම් ඇමෙරිකාව ඕනෙමයි. ඒ 100% ක් ශ්‍රි ලාංකික සයිට් හදන්න බැරිනිසා :(

    http://www.wimalweerawansa.net එක ‘හොස්ට්’ කරල තියෙන්නෙත් USA (චිකාගෝ) Server එකක. මෙන්න විස්තර,
    Hosting ISP : SingleHop
    Server Ip : 69.175.99.26
    Server Location :
    Chicago, Illinois, 60661, United States

    ගොනාවුනාට තප්පුලන්න එපා චීන සයිට් හොස්ට් කරන්නෙත් ඇමෙරිකාවෙ
    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    නූලට අදාල වෙන්නෙ එක පිටරටක් පමණයි!!!!

    ඒ ඇමෙරිකාව!!!!!

    ඒ නිසා ඒක ගැන කරුණු විතරක් ගෙනැවිත් තර්ක කරනවානම් අපිට සතුටුයි!!!!!

    ප්‍රශ්නයක් නෑ :rofl:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    http://www.wimalweerawansa.net එක ‘හොස්ට්’ කරල තියෙන්නෙත් USA (චිකාගෝ) Server එකක. මෙන්න විස්තර,
    Hosting ISP : SingleHop
    Server Ip : 69.175.99.26
    Server Location :
    Chicago, Illinois, 60661, United States

    ගොනාවුනාට තප්පුලන්න එපා චීන සයිට් හොස්ට් කරන්නෙත් ඇමෙරිකාවෙ
    :lol:

    අදාල කෙනාට කියන්න........
     
    කොහොම කලත් වෙබ් සයිට් වලටනම් ඇමෙරිකාව ඕනෙමයි. ඒ 100% ක් ශ්‍රි ලාංකික සයිට් හදන්න බැරිනිසා :(

    ගොනාවුනාට තප්පුලන්න එපා චීන සයිට් හොස්ට් කරන්නෙත් ඇමෙරිකාවෙ
    :lol:

    mama hithuwe gahana kayya hatiyata heta idan ubalage gedara oya site tika okkoma host karayi kiyala :lol::lol::lol::lol::lol:
    wigahata patan ganin
    oka redi honadawa wage amru naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gmail-rally-07.jpg

    විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.:):):)
     
    ubala wage odokku kukko thamayi ithin kamathi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න ජාති මාමක විමල් මැති තුමාගේ වෙබ් අවකාශයේ විස්තර
    (මේ USA කියල තියෙන්නේ උස්වැටකෙයියාව හොදද )

    http://www.wimalweerawansa.net එක ‘හොස්ට්’ කරල තියෙන්නෙත් USA (චිකාගෝ) Server එකක. මෙන්න විස්තර,
    Hosting ISP : SingleHop
    Server Ip : 69.175.99.26
    Server Location :
    Chicago, Illinois, 60661, United States
    ආ පාරවල් අතුගාන එකා මේකටත් වද අදත් කන්ඩ නෑ වගේ :lol::lol::lol::lol: අර පාරේ යන එවුන්ට #*දෙනවා කියපු එක දිගටම කරගෙන යනවා වගේ. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ubala wage odokku kukko thamayi ithin kamathi
    තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපිවගේ ජාතියක් ජන්මයක් ආගමක් නැති, සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලො විමල්ට කැමති නෑ.:lol::lol::P:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපිවගේ ජාතියක් ජන්මයක් ආගමක් නැති, සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලො විමල්ට කැමති නෑ.:lol::lol::P:P

    UNP Parliamentarian Dayasiri Jayasekara said that Minister Wimal Weerawansa should first be true to his word and boycott American products before calling on others to do.

    Responding to the statement made by Minister Weerawansa calling Lankans to boycott American products, MP Jayasekara said,“ Wimal Weerawansa uses an I Pad which is itself an American product, he uses his IPad to find songs to sing through Google at parties I have been present , so how can he ask people to give up American products.”

    “This is a hilarious statement akin to the JVP asking the Lankans to boycott all Indian products in 1989. At that time we can say that there was some substance to it because the IPKF was in the country. But today the US troops are in the country on request by this very government who has asked its people to boycott American products. Robert Villard the Pacific Naval Admiral quite clearly said that the US marines who are present in Sri Lanka are here on the request of the government so under these circumstances how can he ask people to boycott American products” he said.

    He also said that the government should stop making the country a laughing stock in front of the world and focus its attention on more pertinent issues like bringing the cost of living down and making sure the eroding rule of law is upheld.

    DM
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපිවගේ ජාතියක් ජන්මයක් ආගමක් නැති, සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලො විමල්ට කැමති නෑ.:lol::lol::P:P

    අනෙ ඩෝ දිරවන්න ඕකා මහ මිනිහනෙ දිව දෙකෙ ගොං කතා කිය කිය තප්පුලන පරයෙක්නෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපිවගේ ජාතියක් ජන්මයක් ආගමක් නැති, සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලො විමල්ට කැමති නෑ.:lol::lol::P:P

    ඉතින් බන් අපිද සුද්දට බැණ බැණ සුද්දගේ රටටම යන්නේ නිවාඩුවට ගෑනිත් එක්ක? :P:P:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපිවගේ ජාතියක් ජන්මයක් ආගමක් නැති, සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලො විමල්ට කැමති නෑ.:lol::lol::P:P

    නිකමට කියපන්කො ඔය උඹ කියන සුද්දා ජෙල් විමලේට බයයිද වත් කියලා? අඩුම ගානේ ඌට සුද්දට තේරෙන ඉංගිරිසියෙන් වත් කතා කරන්න පුලුවන්ද? :lol::lol: