ආණ්ඩුව විමල් ඉදිරියේ පදිරි වුනාද

ආණ්ඩුව විමල් ඉදිරියේ පදිරි වුනාද ?


  • Total voters
    47

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    මහනායක හිමි වරු

    හරිනි දෙපාරක් ගිහින් එතනත් බොරු කියලා තවත් කුල්ල කුජීත වුණා 😆
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    ලාල් කාන්ත තමයි ඊලඟට ලොකුම උදව්ව කරේ 😄❤️❤️

    ඌ තමයි චන්ද කඩන මැෂිම 🤣
    ලක්මාලිත් හොද තරගයක් දෙනවා .. රන්වල බ්‍රෝ සැරින් සැරේ උඩට ඇවිත් චන්ද සෙට් එකක් කඩලා ආය උපාදිය හොයන්න යනවා ..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඉහත කිසිවක් නෙවෙයි බං. පොරට කෝල් එකක් එන්න ඇති ව්‍යාග්‍රා නැත්තන් සිලාග්‍රා හරි අරන් වරෙන් කියලා 🥴
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඩෝබිල විමලෙ කිච කරල පෝස්ට් දැම්ම,
    අන්තිමට ඩෝබිලටත් නොකියා ලපය ප්‍රතිසංස්කරණෙ බාගයක් අකුලගෙන......
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    ඩෝබිල විමලෙ කිච කරල පෝස්ට් දැම්ම,
    අන්තිමට ඩෝබිලටත් නොකියා ලපය ප්‍රතිසංස්කරණෙ බාගයක් අකුලගෙන......

    Caryම පාවාදීමක් කලේ නිව් ප්‍රභූ වරුන්

    සේදුම් බලකාය කොට්ට බදාගෙන අඬනවා ඇති දැන් 🤣🤣

    @shenat @Rick Sanchezz උයාලා හොඳින් ද? ☹️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,225
    113
    Mother Earth
    පුංචි අම්මා කැන්දාගෙන ආපු දසාව..👭
    හැඬුවා කන කොකා මගේ දිවිය පුරාම..🥹

    🤌🏻 #AKD ලප කොටා
     
    • Haha
    Reactions: Martian Professor

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හරිනිගෙ ආප්පෙන් ගොඩයන්න බලන කාලකන්නි අපතයෙක්. ඕකා හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් අපරාදේ.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    1000102555.jpg

    1000102556.jpg
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113

    මට හිතාගන්න බැරි කසන් නානයි @Al Baik නානයි දේසපාලන වසයෙන් මත දෙකක ඉන්නෙ මොකෑ කියල. උඹල සාමාන්නෙන් තමන්ගෙ ජාතියට වැඩි වාසියක් වෙන එක පැත්තක් තෝරගෙනනෙ ඉන්නෙ :confused:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    මට හිතාගන්න බැරි කසන් නානයි @Al Baik නානයි දේසපාලන වසයෙන් මත දෙකක ඉන්නෙ මොකෑ කියල. උඹල සාමාන්නෙන් තමන්ගෙ ජාතියට වැඩි වාසියක් වෙන එක පැත්තක් තෝරගෙනනෙ ඉන්නෙ :confused:
    Ithin Meyken Theyrum ganna puluwan Muslim Aya Ubala Hithanawa Wage naha Kiyana Eka..
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මලවුන් නැගිට්ටෙව්වා. ලෙමන්පෆ් පාන්කඩයට අවුරුද්දක් කියවන්න පුලුවන් දිනුමක් බන්දේසියක දාල දුන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    wimal thamai padiri wune.

    මට හිතාගන්න බැරි කසන් නානයි @Al Baik නානයි දේසපාලන වසයෙන් මත දෙකක ඉන්නෙ මොකෑ කියල. උඹල සාමාන්නෙන් තමන්ගෙ ජාතියට වැඩි වාසියක් වෙන එක පැත්තක් තෝරගෙනනෙ ඉන්නෙ :confused:
    මෙක හොන්ද solid ප්‍රශ්ණයක්. මුස්ලිම් කොන්ග්‍රසය දින්නන ඔනෙ මුස්ලිම් ජනගහනය ගොඩක් ඉන්න ප්‍රදෙශ වල.
    ------ Post added on Jan 13, 2026 at 9:00 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ලාල් කාන්ත තමයි ඊලඟට ලොකුම උදව්ව කරේ 😄❤️❤️

    ඌ තමයි චන්ද කඩන මැෂිම 🤣

    ලාලා ලොකු පාඩුවක් කරේ. ආයෙ 3% ට බැස්සුවනේ චන්ද ගාන. චන්දයක් තිව්වම ජෙප්පන්ට රෙවෙයි නේද යාලුවේ :(