Call of Duty:Modern Warfare 3 Online ගහමු.

blue_in_rio

Well-known member
  • blue_in_rio

    Well-known member
  • මචන් අපිත් අපිටම කියලා සර්වර් එකක් හදමුකෝ. TDM හොදේ? :)

    Tecknogod 2.7.0.1 Eka wada karanawa.



    කවුරුවත් නැද්ද හදන්න?

    මටම වැඩේට අත ගහන්න වෙයි වගේ :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: djtwinz

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මම original Modern warfare 3 ගත්තා මගෙ XBOX 360 එකට.මට ඒකට ගියා රුපියල් 8000 ක් විතර අපිට XBOX Live නැති නිසා servers වල signal අන්තිමයි.නමුත් මේ ක්‍රමය නිසා මට ඉදිරියට සල්ලි වැඩිපුර වියදම් වෙන්නෙ නැති වෙයි.So thank you very much.

    :yes:
     

    blue_in_rio

    Well-known member
  • මම original Modern warfare 3 ගත්තා මගෙ XBOX 360 එකට.මට ඒකට ගියා රුපියල් 8000 ක් විතර අපිට XBOX Live නැති නිසා servers වල signal අන්තිමයි.නමුත් මේ ක්‍රමය නිසා මට ඉදිරියට සල්ලි වැඩිපුර වියදම් වෙන්නෙ නැති වෙයි.So thank you very much.

    :yes:

    අයියෝ බන්, මම PC Version එක ගන්න කොට Rs. 7200 ගියේ.Game එක Out වෙන්නත් කලින් ගත්තු නිසා COD 4 එකේ Original Key එකකුත් හම්බුනා..අපරාදෙනේ බන් උඹ කරපු වැඩේ.... :oo::oo::oo::oo::oo:
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    අයියෝ බන්, මම PC Version එක ගන්න කොට Rs. 7200 ගියේ.Game එක Out වෙන්නත් කලින් ගත්තු නිසා COD 4 එකේ Original Key එකකුත් හම්බුනා..අපරාදෙනේ බන් උඹ කරපු වැඩේ.... :oo::oo::oo::oo::oo:

    Delivery වලටත් එක්ක තමයි ඒ ගාන.මොනව කරන්නද ? අපිට game දැක්කම ඔක්කොම අමතක වෙනවනෙ...:confused: