



කට්ටිය, Teknogod අලුත් Version එක (2.7.0.1) මෙතනින් බා ගන්න...සුපිරියටම වැඩ.
http://www.2shared.com/file/7j79ghwX/TeknoMW3_2701_public.html




ado 3 weni step eke, link eke files tika nanee....





dan itin alterIW akath wada na teknogod akath wada na![]()
![]()

ෂුවර්ද ?? 

මචන් අපිත් අපිටම කියලා සර්වර් එකක් හදමුකෝ. TDM හොදේ?
මචන් අපිත් අපිටම කියලා සර්වර් එකක් හදමුකෝ. TDM හොදේ?
Tecknogod 2.7.0.1 Eka wada karanawa.
කවුරුවත් නැද්ද හදන්න?





මම original Modern warfare 3 ගත්තා මගෙ XBOX 360 එකට.මට ඒකට ගියා රුපියල් 8000 ක් විතර අපිට XBOX Live නැති නිසා servers වල signal අන්තිමයි.නමුත් මේ ක්රමය නිසා මට ඉදිරියට සල්ලි වැඩිපුර වියදම් වෙන්නෙ නැති වෙයි.So thank you very much.
![]()





මචන් අපිත් අපිටම කියලා සර්වර් එකක් හදමුකෝ. TDM හොදේ?
Tecknogod 2.7.0.1 Eka wada karanawa.
කවුරුවත් නැද්ද හදන්න?
මටම වැඩේට අත ගහන්න වෙයි වගේ![]()



a sup 1kata !!! 



අයියෝ බන්, මම PC Version එක ගන්න කොට Rs. 7200 ගියේ.Game එක Out වෙන්නත් කලින් ගත්තු නිසා COD 4 එකේ Original Key එකකුත් හම්බුනා..අපරාදෙනේ බන් උඹ කරපු වැඩේ....![]()

මටම වැඩේට අත ගහන්න වෙයි වගේ![]()
umbama eekath karapan