iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.

    Iphone එකක් බාවිතා කරන්න ගොඩක් දෙනා කැමති. iPhone එකක් ගන්න බලාගෙන ද ඉන්නේ? එහෙනන මේ ටික කියවන එක හොදයි. :yes::yes:

    දෙනාට iphone 3G, 3GS, 4G, 4S විදියට වර්ග වෙලා තියෙනවා. මේකෙන් මොකක් ගත්තත් ගැටළුවක් නැ. බලන්න තියෙන්නේ ෆොනේ එක ෆැක්ටරි අන්ලොක් එකක් ද නැතිනම් අන්ලොක් කරපු එකක් ද කියලා. :cool:

    ෆැක්ටරි අන්ලොක්.

    ෆැක්ටරි අන්ලොක් කියන්නේ. හදන ෆැක්ටරි යෙන්ම අන්ලොක් කරලා එන එක. මේක ගන්න එක තාම අගට ගුණ. මේක ඕනෙම රටක ඕනෙම SIM එකක් බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන ඕනෙම අප්ඩේට් එකක් බය නැතිව දාගන්න පුළුවන් කමක් තියෙනවා. ඩිරෙක්ට් ඇපල් එකෙන් ගන්න කොට දෙන්නේ ෆැක්ටරි අන්ලොක් එක තාම.

    අන්ලොක් කරපුවා.

    ගොඩක් service providers ලා ඒ කියන්නේ මොබයිල් කොම්පැනි ඇපල් සමාගමත් එක්ක ගිවිසුමක් ඇති කරගන එයාලගේ ගනුගෙනු කරුවන්ට අඩු මිලට ලබාදේන ෆෝන් . ත්රෙන බාසාවෙන් කියනවනං contract based ෆෝන් ඒ අදාල සමාගමේ SIM පත එක්ක විතරයි වේඩ කරන්නේ. මෙන්න මේ ෆොනේ වලට තාම කියන්නේ ලොක් ඒවා කියල.

    මේවා ගොඩක් වෙලාවට විකුනන්න තියෙන්නේ අන්ලොක් කරලා . අන්ලොක් කරන එක විදි දෙකකට කරන පුළුවන්.

    ජෙල්බ්රෙක් කරලා Ultrasnow කියන ටුල් එක මගින්.

    GEVEY SIM කියන Hardware ටුල් එක මගින්.

    ෆොනේ එකක් ගන්නවා නං ෆැක්ටරි අන්ලොක් කරපු එකක් ගන්න එක තාම හොද. එහෙම නැතිනං අඩුගානට ලොක් කරපු එකක් ගන්න එක.

    මෙහම ලොක් කරපු එකක් ගන්න එක අවාසි තියෙඅනවා. අලුත් එන අප්ඩේට් දන්නා කලින් ඔයාලා අන්ලොක් කරන්න බාවිතා කරන ටුල් එකට වේඩ කරන්නේ නැති එක. ඔයාලගේ ටුල් එක අලුත් අප්ඩේට් එකට එනකන් ඉන්න වෙන එක..

    හරි දැන් බලමු දෙනට තියෙන ෆොනේ වලින් අන්ලොක් කරන්න පුළුවන් මොනවද කියල. ලොක් එකක් ගන්නවා නං මතක ඇති අන්ලොක් කරන්න පුළුවන් එකක් ගන්න එක තාම හොද.

    පහළ තියෙන විස්තර බලලා, ඔයාලා ගන්න හදන ලොක් උන ෆොනේ එකේ OS හා Base band එක ගලපලා අන්ලොක් කරන්න පුළුවන් ෆොනේ එකක් ගන්න. අන්ලොක් කරන්න පුළුවන් නං එක කරන්න පුළුවන් ටුල් එකත් මන් සදහන් කරලා තියෙනවා.

    සැ.යු :-

    කොලපාට :- අන්ලොක් කරීමට සදහන් ටුල් එක බාවිතා කරන්න.

    කහ පාට :- සදහන් Base band එකට අප්ඩේට් කරගෙන අන්ලොක් කළහැකි.

    රතු පාට :- අන්ලොක් කල නොහැකි.

    iPhone 3G

    මේක තාම දෙනාට තියෙන පරණම මොඩෙල් එක.

    3G.jpg

    iPhone 3GS

    3GS.jpg

    Iphone 4

    4G.jpg

    රතු පාටින් සදහන් වෙලා තියෙන අන්ලොක් කල නොහැකි සමහරක් Base band GEVY SIM කියන ටුල් එක බාවිතා කරලා කරගන්න පුළුවන්. මේ තියෙන්න ඒ ලිස්ට් එක. :nerd:

    02.10.04

    03.10.01

    04.10.01

    04.11.08 හා 04.12.01 අන්ලොක් කල නොහැකියි.

    iphone 4S

    4s.jpg

    දෙනට 4S එක අන්ලොක් කරන්න බැ. :no:

    හරි නේ දැන් දන්නවා නේ ගන්න ඕනේ මොකක් ද කියල. හොදට හොයලා බලලා හොද ෆොනේ එකක් ගන්න කියල මන් සුබ පතනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (Iphone ගෙන ඕනේ දෙයක් )

    වටිනවා නං රේප් එකක් දුන්නට කමක් නැ. :rolleyes:

    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    Bro.. lagadi mata iphone 4s ekak hambunaa... eka mama UK wala inna yaaluwekta kiyala unlock karagaththa... mama eka i tunes ekata gahuwama ''your phone has been unlocked'' kiyalaa aawe.. mama kohamada balaganne eka factory unlock da nattam nikam unlock da kiyala?? hebey mata istore walata ehama connect wenna puluwan.. application pawa download karaa.. eth kisima awulak une na.. mata me gena pahadili karanawada?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බොරලුගොඩ මහතා;12307436 said:

    :P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    can you tell a reliable place to buy a factory unlock iphone 4s in sri lanka

    එහෙම තැනක තියෙනවද කියල කියන්න හරියටම දන්නේ නැ. ටිකක් හොයල බලල ගන්න එක තාම හොද මන් කියල තියෙන විදියට..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බොරලුගොඩ මහතා;12307436 said:
    Bro.. lagadi mata iphone 4s ekak hambunaa... eka mama UK wala inna yaaluwekta kiyala unlock karagaththa... mama eka i tunes ekata gahuwama ''your phone has been unlocked'' kiyalaa aawe.. mama kohamada balaganne eka factory unlock da nattam nikam unlock da kiyala?? hebey mata istore walata ehama connect wenna puluwan.. application pawa download karaa.. eth kisima awulak une na.. mata me gena pahadili karanawada?

    4S එකක් නං. දෙනාට ගැටළුවක් නැතිව SIM එක ගන්නවා නං. ඔයාගේ ෆෝන් එක ෆැක්ටරි අන්ලොක් එකක් වෙන්න ඕනේ.

    තාම 4S අන්ලොක් කරන්න විදියක් නැති නිසා.