කොල්ලනේ...

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    425722_313870818675956_228131663916539_858708_1977081881_n.jpg



    කොල්ලනේ...






















    මුල් තත්පර 3 තුළ ''THIS TEXT'' කියන කොටස කියෙව්ව නම් ඔබේ හැදියාව උපරිමයි.

    ඒත් ඒක කියවන්න පටන් ගත්තේ තත්පර 3ට පසුව නම් ඔබ 100%ක් නිරෝගී ''පුරුෂයෙක්''.

    ඉතිං ඔබ නිරෝගී පුරුෂයෙක්ද, නැතිනම් හැදිච්ච කොල්ලෙක්ද?

    කෙල්ලොන්ට ගතවුණු කාලය ගැන නම් කියන්න මුකුත් නෑ. Sorry !

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    කියපල්ලා බලන්න :rofl:


    issuwe FB eken
     
    • Like
    Reactions: crkwnm
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පුරුෂයෙක්?????? :shocked::shocked::shocked::shocked: :lol::lol:

    ඇයි සැකද...........:frown::frown::frown:

    ඕහොම නෝන්ඩි දන්න එපා ඕයි..මේයකා බදින්න නේද ඉන්නේ...:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:

    මේක කොහෙ බදින්නද? තාම OL වත් කරල නෑ මූ:lol::lol::lol:

    අනේ පල යකෝ යන්න.......
    O/L කලේ කොයි කාලෙද...........:lol::lol::lol:

    හෆා...එහෙමද...මූ ඈච්චෙක් නේ බ්න්....:rofl::rofl::P


    :growl::growl::growl::growl::growl: