අපෙ තාත්ත 88/89 කාලෙ වැඩ කරෙ කඩදාසි සන්ස්තාවෙ වීර්විල සෙන්ටර් එකෙ
ගෙදර ඉදන් සෙන්ටර් එකට කිමි 2.2යි.
උදෙ වැඩට යනකොට අනිවා කනුවක මිනියක් ගැටගහල තියනවලු නැත්නන් ටයර් දාල පිච්චෙනවලු.
ආයෙ සෙන්ටර් එකට පිටිපස්සෙන් වීරවිල වැව. වැව් තාවුල්ලෙත් සතියට සැරයක් දෙසැරයක් මිනි අහු උනාලු.
තිස්සමහාරාම හරියෙ සෑහෙන්න කොල්ලො මැරුව, ජෙවීපී කල/නොකල දෙකම
මොකද්ද මෙතන බොරුව බන්
------ Post added on Apr 9, 2024 at 11:21 PM