iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න. (දැක්කේ නැති &#

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න. (දැක්කේ නැති &#


    Iphone එකක් බාවිතා කරන්න ගොඩක් දෙනා කැමති. iPhone එකක් ගන්න බලාගෙන ද ඉන්නේ? එහෙනන මේ ටික කියවන එක හොදයි. :yes::yes:

    දෙනාට iphone 3G, 3GS, 4G, 4S විදියට වර්ග වෙලා තියෙනවා. මේකෙන් මොකක් ගත්තත් ගැටළුවක් නැ. බලන්න තියෙන්නේ ෆොනේ එක ෆැක්ටරි අන්ලොක් එකක් ද නැතිනම් අන්ලොක් කරපු එකක් ද කියලා. :cool:

    ෆැක්ටරි අන්ලොක්.

    ෆැක්ටරි අන්ලොක් කියන්නේ. හදන ෆැක්ටරි යෙන්ම අන්ලොක් කරලා එන එක. මේක ගන්න එක තාම අගට ගුණ. මේක ඕනෙම රටක ඕනෙම SIM එකක් බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන ඕනෙම අප්ඩේට් එකක් බය නැතිව දාගන්න පුළුවන් කමක් තියෙනවා. ඩිරෙක්ට් ඇපල් එකෙන් ගන්න කොට දෙන්නේ ෆැක්ටරි අන්ලොක් එක තාම.

    අන්ලොක් කරපුවා.

    ගොඩක් service providers ලා ඒ කියන්නේ මොබයිල් කොම්පැනි ඇපල් සමාගමත් එක්ක ගිවිසුමක් ඇති කරගන එයාලගේ ගනුගෙනු කරුවන්ට අඩු මිලට ලබාදේන ෆෝන් . ත්රෙන බාසාවෙන් කියනවනං contract based ෆෝන් ඒ අදාල සමාගමේ SIM පත එක්ක විතරයි වේඩ කරන්නේ. මෙන්න මේ ෆොනේ වලට තාම කියන්නේ ලොක් ඒවා කියල.

    මේවා ගොඩක් වෙලාවට විකුනන්න තියෙන්නේ අන්ලොක් කරලා . අන්ලොක් කරන එක විදි දෙකකට කරන පුළුවන්.

    ජෙල්බ්රෙක් කරලා Ultrasnow කියන ටුල් එක මගින්.

    GEVEY SIM කියන Hardware ටුල් එක මගින්.



    ෆොනේ එකක් ගන්නවා නං ෆැක්ටරි අන්ලොක් කරපු එකක් ගන්න එක තාම හොද. එහෙම නැතිනං අඩුගානට ලොක් කරපු එකක් ගන්න එක.

    මෙහම ලොක් කරපු එකක් ගන්න එක අවාසි තියෙඅනවා. අලුත් එන අප්ඩේට් දන්නා කලින් ඔයාලා අන්ලොක් කරන්න බාවිතා කරන ටුල් එකට වේඩ කරන්නේ නැති එක. ඔයාලගේ ටුල් එක අලුත් අප්ඩේට් එකට එනකන් ඉන්න වෙන එක..

    හරි දැන් බලමු දෙනට තියෙන ෆොනේ වලින් අන්ලොක් කරන්න පුළුවන් මොනවද කියල. ලොක් එකක් ගන්නවා නං මතක ඇති අන්ලොක් කරන්න පුළුවන් එකක් ගන්න එක තාම හොද.

    පහළ තියෙන විස්තර බලලා, ඔයාලා ගන්න හදන ලොක් උන ෆොනේ එකේ OS හා Base band එක ගලපලා අන්ලොක් කරන්න පුළුවන් ෆොනේ එකක් ගන්න. අන්ලොක් කරන්න පුළුවන් නං එක කරන්න පුළුවන් ටුල් එකත් මන් සදහන් කරලා තියෙනවා.

    සැ.යු :-

    කොලපාට :- අන්ලොක් කරීමට සදහන් ටුල් එක බාවිතා කරන්න.

    කහ පාට :- සදහන් Base band එකට අප්ඩේට් කරගෙන අන්ලොක් කළහැකි.

    රතු පාට :- අන්ලොක් කල නොහැකි.

    iPhone 3G

    මේක තාම දෙනාට තියෙන පරණම මොඩෙල් එක.

    3G.jpg



    iPhone 3GS

    3GS.jpg


    Iphone 4

    4G.jpg


    රතු පාටින් සදහන් වෙලා තියෙන අන්ලොක් කල නොහැකි සමහරක් Base band GEVY SIM කියන ටුල් එක බාවිතා කරලා කරගන්න පුළුවන්. මේ තියෙන්න ඒ ලිස්ට් එක. :nerd:

    02.10.04

    03.10.01

    04.10.01


    04.11.08 හා 04.12.01 අන්ලොක් කල නොහැකියි.

    iphone 4S


    4s.jpg


    දෙනට 4S එක අන්ලොක් කරන්න බැ. :no:



    හරි නේ දැන් දන්නවා නේ ගන්න ඕනේ මොකක් ද කියල. හොදට හොයලා බලලා හොද ෆොනේ එකක් ගන්න කියල මන් සුබ පතනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (Iphone ගෙන ඕනේ දෙයක් )

    වටිනවා නං රේප් එකක් දුන්නට කමක් නැ. :rolleyes:

     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ජපන් හා USA හැර අනෙක් ඕනෑම රටක iphone එකක් factory unlock කරන්න පුළුවන් නේද ?
    (ගාන rs . 5000 - 13000 අතර වෙනවා මම දන්නා විදිහට )
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දෙනාට මන මේ ලිස්ට් එකේ දාලා තියෙන අන්ලොක් කරන්න බැ කියන ඒවා කොහොම වත අන්ලොක් කරන්න බැ. කරනවා නං LOGIC BOARD එක මාරු කරන්න වෙනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න (iPhone ලොක් ගෙන )​
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    oya be kiyana baseband factory unlock karanna puluwan.
    unlock karanna be kiyana ekaka imei eka methana post karanna .
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    oya be kiyana baseband factory unlock karanna puluwan.
    unlock karanna be kiyana ekaka imei eka methana post karanna .

    IMEI ඒකෙන අන්ලොක් කරන්න පුළුවන්, ඔර්ගිනල් Service provider ට විතරයි. එක කරගන ඕනේ නං. එයාලට වෙනම ගණක දීලා කරගන්න වෙනවා. එතකොට ඇපල් ඒකෙන ඩිරෙක්ට් ගන්න ගානට එනවා.

    අනික ඔය කියන විදියට ලේසියෙන් එක කරගන්න පුළුවන් නං මොකට Hackers ල ඔච්චර මහන්සි වෙන්නේ.

    :lol::lol::lol::lol:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    IMEI ඒකෙන අන්ලොක් කරන්න පුළුවන්, ඔර්ගිනල් Service provider ට විතරයි. එක කරගන ඕනේ නං. එයාලට වෙනම ගණක දීලා කරගන්න වෙනවා. එතකොට ඇපල් ඒකෙන ඩිරෙක්ට් ගන්න ගානට එනවා.

    අනික ඔය කියන විදියට ලේසියෙන් එක කරගන්න පුළුවන් නං මොකට Hackers ල ඔච්චර මහන්සි වෙන්නේ.

    :lol::lol::lol::lol:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    imei eka post karanna ,mama price eka kiyannam, e ganata unlock karaganna eka oyage wedak