එළකිරියේ ත්‍රස්තවාදය

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
එළකිරියේ ත්‍රස්තවාදය

දැන් කට්ටිය බලයි මම මොකද්ද මේ කියන්න යන්නේ කියලා. ඔව් මම ත්‍රස්තවාදීන් ගැන තමයි කියන්න යන්නේ හැබැයි එලකිරි එකේ සැරිසරන කට්ටියක් ගැන.
මේ දවස්වල මේ ෆෝරුම් එකේ වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ආගමික අන්තවාදීන් ටිකක් එකතුවෙලා මේ ෆෝරුම් එකම කනවා. එක එක දවසට එක එක ෆේක් වලින් ඇවිල්ලා බුදුදහමට අපහාස කරනවා. සමහර වෙලාවට මුන් මේ එන ෆේක් එකෙවුන්ට් ඊයේ පෙරේදා හදාගත්ත ඒවා වෙන්නත් පුලුවන් නැත්තන් මීට මාස කීපයකට කලින් හදාගත්තා උනත් ඒවායේ පෝස්ට් වැටිලා නැති ඒවා වෙන්නත් පුලුවන්.ඒ කොහොම උනත් ත්‍රස්තවාදයේ බිහිසුනු බව ගැන අපි දන්නවා.
ත්‍රස්තවාදීන් කොටස් කීපයකට බෙදන්න පුලුවන්

1. කෙහෙන් හෝ අන්තවාදී සයිට් එකකින් ගත්ත ලිපියක් දානවා. බොහෝවිට ඉංග්‍රීසි භාශාවෙන් තමයි ලියලා තියෙන්නේ. බුදු දහමට අපහාස කරලා, එහෙමත් නැත්තන් අන්තවාදී ආගමික ව්‍යාපාරයක් ප්‍රචාරය කරන්න වගේ දේවල් තමයි මේ ත්‍රස්තවාදීන් කරන්නේ

2. ෆේක් කාරයෝ. උන් තමයි වැඩකටම නැති සෙට් එක. බුදු දහමට අපහාස වෙන විදිහේ නමක් හරි ඇවටර් එකක් හරි දාගෙන කුනුහැරප කියන එක තමයි මේ ත්‍රස්තවාදීන්ගේ විනෝදාංශය. මෙවුන් නිසා අන්තිමට ඔරිජිනල් මෙම්බර්ස්ලත් බෑන් වෙනවා. එකෙක් බෑන් වෙනකොට සීයක් විතර එනවා.

3. දිය යටින් ගින්දර ගෙනියන උන්.මුන් තමයි භයානකම. එන්නේ සහෝදරයා කියාගෙන. ආගමික සමගිය ගැන තමයි කතාබහ. කරන්නේ එක දෙයක් හිතන්නේ එක දෙයක්. තමන් මොනා කිව්වත් හිත තුල ත්‍රස්තවාදය මේ අය තුල තියෙනවා.

ඉතින් අපි කුමක් කරමුද ?
කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. අපි බලමු එක එක මට්ටමේ ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්නේ කොහොමද කියලා.

පලවෙනි කට්ටිය (1) : මුන් නම් තමන්ගේ පාඩුවේ ඉන්නවා මොකක් හරි බොරු ආටිකල් එකක් දාලා. ඒවා අපහාසයක් වෙන දෙයක් නම් රිපෝට් කරන්න පුලුවන්. අපිත් එක්ක ගේමට එන්නේ නැති හින්දා ටැකල් කරන්න පහසුයි

දෙවෙනි කට්ටිය (2) : ගොඩක් අය මේවගේ අයත් එක්ක බොරුවට පැටලෙන්න යනවා. කුනුහැරප කියාගෙන. මම නම් කියන්නේ මුන් එකෙක් මරන කොට සීයත් විතර යන නිසා ගනන් ගන්නේ නැතුව හිටියා නම් හරි කියලා. එතකොට බොරුවට ත්‍රෙඩ් බම්ප් වෙන්නේ නැතිවෙයි. හැම කෙනෙක්ම වගේ මේවගේ පිස්සෙක්ව රිපෝට් කලානම් ඇඩ්මින් වරුන්ට පුලුවන් නේ ඌව බෑන් කරන්න

තුන්වෙනි පිරිස (3) : බොහොම කල්පනාවෙන් වැඩකරන්න ඕනේ. මුන් ඉතාම කපටි පිරිසක්. හොඳට සිංහල දන්න වගේම කතා කරන්නත් ඕනෑ තරම් කාරනා තියෙන කට්ටියක්. මුන්ගේ චාටු කතා අහලා සමහර හොඳ මෙම්බර්ස්ලා පවා මුන්ට සහය දෙනවා. මුන් ඉස්සලාම හොඳට කතාකරන්න එනවා. ටික ටික වැඩේ වරදිනකොට තර්ජනය කරන්න එනවා. ඊට පස්සේ දිගටම තමන්ගේ ත්‍රස්තවාදී ආගම්වාදී වැඩ කරනවා. අපේ සමහර අයගේ දුර්වලකම් පවා මේ අය ප්‍රයෝජනයට ගන්නවා. මේ අයත් එක්ක වැඩකරනකොට කවදාවත් උන් එක්ක විශ්වාසයෙන් වැඩකරන්න එපා. හැම තිස්සේම සැකයෙන් යුතුව බලන්න. කියන් චාටු කතා වලට රැවටෙන්නත් එපා. කිසිම බුරුලක් දෙන්නත් එපා. මොකද මේ ත්‍රස්තවාදීන් හැම වෙලාවේම බලන්නේ අපේ අනුකම්පාව දිනාගන්න. ඒක නම් වෙන්න දෙන්න එපා

අන්තිමට කියන්න ඕනේ අපේ එළකිරි එකත් රටත් ආගමත් ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න ඔක්කොම් එකතු වෙන්න කියලා
 
  • Like
Reactions: චගු

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    bump math elakiri eka yaluwk ekka megana toalk kala you done it in action whn i prepared a thred anyway we should try to make a unity as srilankansss and stand stilll as onee
     

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    true habai, Bududahama pamaknak nowe appahasa wenne. Siyaluma agam apasa karanawa Elakiri ekke ewun. Onna itin api uda balagena inne nam na.

    Jesus was a Buddhist monk, Bible is a fake, Christianity is false Buddha is the true religion kiyanakota apitath upset harida! JHU ekke wes*ge puthala Christianity walata gahanawa, Muslims lata gahanawa.... itin Gatum Godai.

    AMM*TA HUK*PAN JHU KARI BALLO!! Kala kanni hathha... :frown:
     
    Last edited:

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    true habai, Bududahama pamaknak nowe appahasa wenne. Siyaluma agam apasa karanawa Elakiri ekke ewun. Onna itin api uda balagena inne nam na.

    Jesus was a Buddhist monk, Bible is a fake, Christianity is false Buddha is the true religion kiyanakota apitath upset harida! JHU ekke wes*ge puthala Christianity walata gahanawa, Muslims lata gahanawa.... itin Gatum Godai.

    AMM*TA HUK*PAN JHU KARI BALLO!! Kala kanni hathha... :frown:

    කවුරුහරි තමන්ගේ ආගමට බනිනවා නම් ඒකට විරුද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. මම නම් හිතන්නේ නෑ JHU එකේ කවුරුවත් එලකිරි එකේ ඉන්නවා කියලා
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12325255 said:
    කෝ මට ටැග්ස්?? :lol::lol::lol:
    තොට ටැග්ස් දාන්න මට ඇඟේ අමාරුවක් නෑ ඕයි:growl::growl::growl::angry::angry::angry:
     
    Sep 24, 2011
    324
    113
    0
    2guyv48.jpg

    2j62qf9.jpg

    xasy2c.jpg

    20h0m0w.jpg

    2aiopbt.jpg

    ixb9yv.jpg