අඩේ...
හැපි බර්ත් ඩේ එකක් ම වේවා.......!!!!!!!!
පාටිය සදහා අපි හෙට දින බත්තරමුල්ල ස්ප්ලෑෂ් එකේ දි හමුවෙමු නේද??????????????![]()
ස්ප්ලෑෂ් එක දැන් බිමට සමතලා වී එතන දැන් රාජකීය උද්‍යානයක් ඉදිකර ඇත.
ස්ප්ලෑෂ් එකේ මිහිරි අතීතය මතක් වෙද්දි ස්ප්ලෑෂ් එක නැතිවීම ගැන දුකයි..



meme kiwwe me Titi


මම හිතන්නේ 5000ට ගත්ත ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ, ෆෝන් බුක් එකක් නැතුව ඈති.... එහෙමත් නැත්නම් මූ ෆෝන් බුක් එකට සේව් කරගන්න දන්නේ නැතුව ඈති.....!! 

