HappY BirthdaY !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ...
    හැපි ර්ත් ඩේ ක් වේවා.......!!!!!!!!
    පාටිය සදහා අපි හෙට දින බත්තරමුල්ල ස්ප්ලෑෂ් එකේ දි හමුවෙමු නේද??????????????;)

    ස්ප්ලෑෂ් එක දැන් බිමට සමතලා වී එතන දැන් රාජකීය උද්‍යානයක් ඉදිකර ඇත.
    ස්ප්ලෑෂ් එකේ මිහිරි අතීතය මතක් වෙද්දි ස්ප්ලෑෂ් එක නැතිවීම ගැන දුකයි..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ස්ප්ලෑෂ් එක දැන් බිමට සමතලා වී එතන දැන් රාජකීය උද්‍යානයක් ඉදිකර ඇත.
    ස්ප්ලෑෂ් එකේ මිහිරි අතීතය මතක් වෙද්දි ස්ප්ලෑෂ් එක නැතිවීම ගැන දුකයි..

    ubala thama waga kiyanna onee:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: තොට කතා කරාට වඩා හොදා මම කට ගලක අතුල්ල ගත්තා නම් කියලා හිතෙන්නේ මේ කමෙන්ට් දැක්කහම තමා........ :growl::growl: තව පොඩ්ඩකින් පෝ(ර්)න් කුමාරත් කෝල් කරයි.... ඌට හැමදාම උඹේ නම්බර් එක දුන්නත්, ඌ ලග නෑ..... :no: මම හිතන්නේ 5000ට ගත්ත ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ, ෆෝන් බුක් එකක් නැතුව ඈති.... එහෙමත් නැත්නම් මූ ෆෝන් බුක් එකට සේව් කරගන්න දන්නේ නැතුව ඈති.....!! :lol::lol:

    අඩෝව්.. සද්දෙ වැඩියි හරියැ.. අපිට ඇන්ඩ්‍රොයිඩ් නැති වුනාට ගඩොල් බාගෙ ෆෝන් එක පට්ට හරියැ.. ගහනව දැනගනිව් ෆෝන් එකෙන් මැරිල වැටෙන්න ජම්බුපාලය..:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ප්ලෑෂ් එක දැන් බිමට සමතලා වී එතන දැන් රාජකීය උද්‍යානයක් ඉදිකර ඇත.
    ස්ප්ලෑෂ් එකේ මිහිරි අතීතය මතක් වෙද්දි ස්ප්ලෑෂ් එක නැතිවීම ගැන දුකයි..
    අළුත් රාජකීය උද්‍යානයට සෙට් වී හෙට දින දුකට පුං ගැසීමට එන්න................
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :frown::frown: තොට කතා කරාට වඩා හොදා මම කට ගලක අතුල්ල ගත්තා නම් කියලා හිතෙන්නේ මේ කමෙන්ට් දැක්කහම තමා........ :growl::growl: තව පොඩ්ඩකින් පෝ(ර්)න් කුමාරත් කෝල් කරයි.... ඌට හැමදාම උඹේ නම්බර් එක දුන්නත්, ඌ ලග නෑ..... :no: මම හිතන්නේ 5000ට ගත්ත ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ, ෆෝන් බුක් එකක් නැතුව ඈති.... එහෙමත් නැත්නම් මූ ෆෝන් බුක් එකට සේව් කරගන්න දන්නේ නැතුව ඈති.....!! :lol::lol:

    Apooo kumaraya...mokadda ban me bus rathne kiyana kathawa:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අළුත් රාජකීය උද්‍යානයට සෙට් වී හෙට දින දුකට පුං ගැසීමට එන්න................

    එයට පිවිසෙන්නට සහ ආතල් ගන්නට වරෙන්තු ගැන්මට ඇවසි නේද? :):)

    මටත් ෆොටෝ ටිකක් ගන්න ඕනි වෙලා තියෙනවා..මම හිතන්නෙ පර්මිෂන් ගන්න ඕනි එතන ෆොටෝ ගන්න..:):)