උඹට මොකද එකපාරටම අක්කව මතක් උනේ,..![]()
මට මගේම කියලා අක්කෙක් නෑ බං
ඒවුණත් මට යාලුවෙක් විදිහට හම්බවුණ අක්කකෙනෙක් ඉන්නවා
ගොඩක් මට ආදරේ කරනවා මල්ලි කෙනෙක් විදිහට
මමත් මගේ උපරිමයෙන්ම එයාට ආදරේ කරනවා
ඒ වුනත්...........
මගේ අතින් උන වැරැද්දක් නිසා එයා දැන් මගෙන් ඈත් වුනා මචං.....
ආයෙමත් එයා මගේ අක්ක වෙයි කියලා විශ්වාසයක් තියනවා.......
මට කියාගන්න බැරිතරම් එයාට මගේම අක්ක විදිහට මම ආදරෙයි බං.......
එයා නැති අඩුව මට උපරිමයෙන්ම දැනෙනවා...
ඒ නිසයි මේ වගේ ත්රෙඩි එකක් දාලා සිංදු ටිකක් හොයන්නේ.......
උඹ මගේ යාලුවෙක් විදිහට උඹ අදහන දෙවියන්ට කියපං මචං මට මගේ අක්කව ආපහු දෙන්න කියලා....
මේ ටික ටයිප් කරද්දිත් මට ඇඩුණ වාර ගාන අතේ ඇගිලි ගානටත් වඩා වැඩියි මචං........

