ගසන්නෙමි දිවි ඇති තුරාවට

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ගසන්නෙමි දිවි ඇති තුරාවට

    SuperStock_1491R-1079132-1



    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට

    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර
    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට

    මම ගසන විට
    කෑගසයි නුඹ
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අපිට මොකටද
    අපේ ආතල්
    උන්ට මොකටද

    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට

    ගසන තරමට
    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන
    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්

    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    *

    *
    *
    *

    0-7645-5357-7_0402.jpg


    Re-post නම් sorry මචන් නැත්නම් සලකලා යන්න Rep තියනවා එතිනේද
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මගේ අම්මෝ උබත් කියන කවි බන්. දෙපැත්ත නියමෙට කැපෙනවා.
    එල එල.

    You have given out too much Reputation in the last 24 hours, try again later.