crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හායි හායි.... :):)
    ඔයා කෙල්ලෙක්ද..? කොල්ලෙක්ද..? ඒ දෙකම මැදින් ඉන්න කෙනෙක්ද..?
    :oo::oo::oo::oo:
    කවුරු උනත් මනුස්සයෙක් නේ..:):) එල එල.. ජය වේවා..!
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    00020661.gif
     

    blue_in_rio

    Well-known member
  • හායි හායි.... :):)
    ඔයා කෙල්ලෙක්ද..? කොල්ලෙක්ද..? ඒ දෙකම මැදින් ඉන්න කෙනෙක්ද..?
    :oo::oo::oo::oo:
    කවුරු උනත් මනුස්සයෙක් නේ..:):) එල එල.. ජය වේවා..!

    අයියෝ තාම ටෙස්ට් කරනවනේ.. :sorry::sorry:

    එළකිරි එකට ජොයින් උනා කියලා, හායි හූයි ගගා ඉන්නවද බන් ? මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් හරි කොමෙන්ට් එකක් හරි දානව මිසක්. හරිදැන් අපි මෙහෙම කලාද ? උඹලට මතකද උඹලගේ ආපු අලුත හිටපු හැටි.. දන්නවනේ ඉතිං, ලඟකදි ඉදලා අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙන්නේ.කෙල්ලොන්ගේ නමින් බොරු ප්‍රොෆයිල් හදන් ඇවිත්, කවුද සෙට් එකක් ආතල් එකක් දෙන්න හදන්නේ....මේකත් ඒ සෙල්ලමේම කොටසක්ද කොහෙද..... :frown::frown::frown::frown::frown: :growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry: