tharinda76![]()
Senior Member
Last Activity: Today 04:13 PM
Current Activity: Viewing Thread HappY BirthdaY !!
Ada wena wadak na wage
උඹටත් වෙන වැඩක් නැද්ද ?

යකෝ උදේ මම මේකට එක සැරයක් විශ් කලානේ,,ඔන්න එහෙනම් අයෙත් විශ් කරනවා..සුබ උපන්දියනයක් වේවා මචන්..![]()

බොනවා කියල ඔහොම බොන්න එපා බන්,,දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද ?? පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කරපන්..![]()

දරුවෝ දෙන්නක් නම් මූට ඉන්නවා තමා....
හැබැයි එක අම්මාගේ නම් නෙවේ.......!!
අක්කා මේවා දන්නවා නම් එහෙම.........!! 

අනේ මට මේවා අක්කාට පෙන්ව ගන්න විදිහක් නෑ නේ.......!!
රජිත්48 ට කිව්වා නම් හරි......
![]()

දරුවෝ දෙන්නක් නම් මූට ඉන්නවා තමා....
හැබැයි එක අම්මාගේ නම් නෙවේ.......!!
අක්කා මේවා දන්නවා නම් එහෙම.........!!
![]()

දරුවෝ දෙන්නක් නම් මූට ඉන්නවා තමා....
හැබැයි එක අම්මාගේ නම් නෙවේ.......!!
අක්කා මේවා දන්නවා නම් එහෙම.........!!
![]()

මම හිතුවා කඩේ ඉඳල එන්න රෑ වෙනකොට තව එකෙක්ට තාත්තා වෙයි කියලා![]()

බඩුම තමා......!! 

බොනවා කියල ඔහොම බොන්න එපා බන්,,දරුවො දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද ?? පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කරපන්..![]()
තන විතරද දුන්නෙ
අතන දුන්නෙ නැද්ද දන්නෙ නෑ

දෙන්නෙක් ?![]()

දැන් බබා පාට් එක දාන්න එපා.... හිටපන්කෝ මට අක්කව හම්බවෙච්ච වෙලාවක උඹට බඩු බනිස් කරලා දෙන්න......!! 
හොයලා බලන්න වෙනවා මොකක්ද සීන් එක කියලා![]()

හොයලා බලලා විතරක් මදි.... අක්කාට දන්වන්නත් ඕනා.....!! 

අද තරියගේ තෙරෙඩ් දෙක උඩු ගුවනෙමයි,,හෝ ගාල කට්ටිය විශ් කරනවාද කොහෙද..![]()

හොයලා බලලා විතරක් මදි.... අක්කාට දන්වන්නත් ඕනා.....!!
![]()