



බය හිතෙන්නෙ නෑනෙ බොස්!පිටසක්වල ජීවින් ලඟ මොන ඇන්ටිබයොටික්ස් එකකටවත් මර්ධනය කරන්න බැරි බැක්ටීරියා ඕන තරම් තියෙනවා.ඒක නිසා පෘථිවිය අපායක් හෝ සුරලොවක් කරන්න පුලුවන් .![]()

පිටසක්වල ජීවින්ගේ 2012 වසර කාටවත් බිය යුතු දෙයක් නෙවෙයි.නමුත් ත්රාසජනක දේවල් වෙන්න පුලුවන්.බිය විය යුත්තේ ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන වනාචාරී බලවේග පමනයි.බය හිතෙන්නෙ නෑනෙ බොස්!![]()
පිටසක්වල ජීවින්ගේ 2012 වසර කාටවත් බිය යුතු දෙයක් නෙවෙයි.නමුත් ත්රාසජනක දේවල් වෙන්න පුලුවන්.බිය විය යුත්තේ ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන වනාචාරී බලවේග පමනයි.
මම ඕකට උත්තර දීලා තියෙන්නේ.පිටසක්වල තාක්ෂනය අනුව බොඩි එක මාරු කරන්න ඕනී.ඒක සිම්පල්.මේ අය පුනර්භවය ජයගෙන හුඟක් කල්.එකම බොඩි එක එක දිගටම තියා ගන්නේ නෑ.පුනර්භවයක් ජය ගන්නේ නැතිව සුලු කාලයක් අත් විදින තාක්ෂනයේ ප්රයෝජනය මොකක්ද?ඒක තමයි මිනිසා අඥාණයි කියන්නේ.කෙටි කාලයකට ආගම්,ජාති සහ බෙදීම් බදාගෙන යුද්ධ කරනවා.ඔයාලා සටන් කල යුත්තේ අයුක්තියට එරෙහිවයි.ඔයාල මැරුනට පස්සේ කොහේ යනවද කියන්න දන්නේ නෑ.මොන ජතියට යනවද කියන්න දන්නේ නෑ.


පිටසක්වල ජීවින්ගේ 2012 වසර කාටවත් බිය යුතු දෙයක් නෙවෙයි.නමුත් ත්රාසජනක දේවල් වෙන්න පුලුවන්.බිය විය යුත්තේ ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන වනාචාරී බලවේග පමනයි.


මචන් ඔරියා , උඹ තාමත් පූසන්ට වෙබ් කැම් කියලා කියනවද??![]()

Matath joint ekak oni!![]()
ado uba lassana wela ban, kata ussata lesiyen athul wennna dorakuth thiyala, patta ban

මේ බටහිර පෝනින්ලා ලස්සනට හිටියට වැඩක් නෑ.බටහිර රටවල බල්ලෝ පූසෝන්ට නිදහසක් නෑ.උන් කරන්නේ ඩෝහ් වෝක් විතරයි.මේ සතුන්ට සෙක්ස් කරන්න බෑ.මෝකද නිතරම ගෙවල් අස්සේ ස්වාමියා එක්ක ඉන්නේ.
oriya ganna aathal baladdi owwa monada![]()

ehema hitiyama sex bari wenawada? e marai ne.මේ බටහිර පෝනින්ලා ලස්සනට හිටියට වැඩක් නෑ.බටහිර රටවල බල්ලෝ පූසෝන්ට නිදහසක් නෑ.උන් කරන්නේ ඩෝහ් වෝක් විතරයි.මේ සතුන්ට සෙක්ස් කරන්න බෑ.මෝකද නිතරම ගෙවල් අස්සේ ස්වාමියා එක්ක ඉන්නේ.

බල්ලන්ට බැල්ලියෝ හම්බ වෙනවා අඩුයිනේ. බැල්ලියන්ට බල්ලන් හම්බ වෙනවත් අඩුයි.ස්වාමියා එක්ක තමයි කරන්න වෙන්නේ.ehema hitiyama sex bari wenawada? e marai ne.![]()