මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    magen unusum suba pathum machoo.....................!!!!!!!!!
    :)
    ..... එල එල සුබ පැතුම් .....

    :) :) :) :) :) :)
    :) :) :) :) :)
    :) :) :) :)
    :) :) :)
    :) :)
    :)

    -----------
    :)
    යකෝ සීයලත් එලකිරියේ ඉන්නවා කියලා අද දැන ගත්තේ
    :rofl::):)wayasa naha oyi:lol:
    :)
    සුභ පැතුම් යාළුවා ..... :yes: :)
    :)
    congratzz
    :)
    Captain ජැක් ස්පැරෝ;12316026 said:
    අපිට පාටියක් ඔනේ........ :frown:
    :shocked::rofl::dull::)
    ඔව් ඔව් පාටියක් ඕනේ .......... :yes::D
    :):rofl::dull:
    Congratz Machan...:):cool::)
    :)
    බොරලුගොඩ මහතා;12316042 said:
    මගේ උනුසුම් සුබ පැතුම් යාලුවා..... :):):):)
    ඔක්කොටම බොහොම ඉස්තුතියි :):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Congratz!! :):):):)
    :)
    congratzzzzzzzzzzzzzzz sahooooooooooo
    :)
    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!!

    අනිවා මචන් ලැබුනාම කොහොම සතුටක් හිතට ඒවිද මට හීනයක් වගේ මමත් හෙට අනිධ්ධාට තාත්තා කෙනෙක් :)
    සුභ පැතුම් මගෙ යාලුවා....:):)
    :)
    wow man finally you did it man ... congratulation :)
    :)

    ela ela !.... nirogimath daruwek labewa !
    :):):):):)

    ඔක්කොටම බොහොම ඉස්තුතියි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12316118 said:
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් කන්නේ නැතුව ඉදපන්.........
    මම මේ ගැන උඹට වෙන එකකදි කියලා දෙන්නම්......... :angry:
    එහමයි එහෙමයි.. හැබැයි රට්ටු මේවා දැනගන්න ඕනේ.. මන් මේකට වෙනම නූලක් අරිනවා.. :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Captain ජැක් ස්පැරෝ;12316067 said:
    ආව් අප්පා කොල්ලගේ මුනේ හිනාව...:):):)
    සිරාවටම මුණ දැක්කනම් උබට හිතෙයි කොයි සතුටකින් මම ඉන්නවාද කියලා :)
     

    33000W

    Member
    මෙන්න මෙයා තාත්ත කෙනෙක් වෙන්න යනවලු :shocked::shocked:

    421217_287531044642111_100001556535980_794355_979783873_n.jpg

    MAN'S ට ඉස්සරහට වැඩ එහෙම වැඩි වෙයි. ELAKIRI එන්නත් බැරි වෙයි:rolleyes::lol::lol:
    nb2.jpg


    කටිටියටම කියන්න ගිහින් බිලත් වැඩි වෙයි:yes::yes::P
    baby.jpg

    ඇඩෙනව:baffled::baffled:
    crying_baby.jpg


    හෙට නිවාඩුවකුත් දායි
    sunbathing-baby-1a.jpg


    :lol::lol::lol::lol::lol:
    එල එල නිවුන්නුම හම්බවෙන්න ඕන:yes::yes:
    baby-photography-8.jpg


    :D:D:D එහෙනම් ඔන්න මමත් WISH කළා:yes::yes::yes::love:
    Devising-a-proper-sleeping-plan-for-your-Baby.jpg