Need help friends..!! api danne nethuwa appication background data use karanwa ne.e application manage karanna app ekak tynwada.root karala nathoo


Original Google Android දාන්න පුළුවන් Google Nexus devices වල විතරයි. Galaxy S2 වලට Samsung relies කරපු ICS versions නම් දැන් තියනවා. එහෙම නැත්නම් ICS Custom ROMs උනත් ඕන තරම් තියනවා. මෙතන තමයි ඔය වැඩ වලට කියාපු තැන. ගිහින් Study පාරක් දාන්න. Help එකක් ඕන නම් කියන්න.
samsung site eke thiyenwada ban??

Need help friends..!! api danne nethuwa appication background data use karanwa ne.e application manage karanna app ekak tynwada.root karala nathoo![]()
sammobile එකේ තියෙනවා Samsung Official ROMs ඕක තමා දැනට තියෙන web site එක හැබැයි මේක samsung ලට අයිති එකක් නෙමේ හොදේ නමුත් බඩු ඔක්කොම samsung![]()
mokkda uba network eka

ane machan ma davas tika EK enna bari una, tham 4n 1 hari giya na,
uba dunna link 1n setup 1 dw kara la run kara aeth 4n eka , Detect karna na machomemory chip 1n install karana widiyk nadda ma firmware kiyna 1..?

Galaxy S ii ekata apu ICS eka hitaputaran Look ekak nalu neda???
. මොකද ඕකෙත් අර Samsungලා ගේ මල ජරාව (Touchwiz, SocialHub and other Bloatwares) ටික දාල නේ එන්නේ. මම නම් දා ගත්තේ AOSP ICS. Interface එකත් මරු (my screenshots). මාර fast. clean and clear. ඒත ඉතිං පොඩි පොඩි Bugs නම් තියනවා
. data usage monitor app ඇති තරම් තියෙනවා මචන් market එකේ root ඕනේ නෑ
චිරි චිරි වැස්ස;12310875 said:aiyo machanla,, : Sorry: : Sorry: man italy enawa kiyala demma post eka dekke nethi bro la godak innawa wage,, : Sorry: : Sorry: : Sorry: man heta ho anidda thama aya gedara enne kollane,,,, : Opaca: : Opaca: e nisa mata me tike thread ekata enna weidihak ne, : ( : ( man awa gaman mata dala thiyana pm walatai, thread eken magen ahala thiyana prashna walatai uththara dennam,, : Yes: : Yes: : Yes: ethakam tharahawenna epa machanla,,, : ( : ( : (







වෙන්න පුළුවන්. මොකද ඕකෙත් අර Samsungලා ගේ මල ජරාව (Touchwiz, SocialHub and other Bloatwares) ටික දාල නේ එන්නේ. මම නම් දා ගත්තේ AOSP ICS. Interface එකත් මරු (my screenshots). මාර fast. clean and clear. ඒත ඉතිං පොඩි පොඩි Bugs නම් තියනවා
.
anika mama okkoma blot ware tika makuwa damma gaman dan mona mala jarawak wath na. Mama screenshot tikak dannam kelinma AOSP look eka thiyenne 
වෙන්න පුළුවන්. මොකද ඕකෙත් අර Samsungලා ගේ මල ජරාව (Touchwiz, SocialHub and other Bloatwares) ටික දාල නේ එන්නේ. මම නම් දා ගත්තේ AOSP ICS. Interface එකත් මරු (my screenshots). මාර fast. clean and clear. ඒත ඉතිං පොඩි පොඩි Bugs නම් තියනවා
.
Machanla galaxy s2 ics update eka lankawata release karala man hithanne kies walin daaganna puluwan.

ඔවු. කෙලින්ම ලංකාවටම කියලා එකක් දාල නම් තියනවා (I9100XXLPQ). root කරපු නැති අය kies වලින් දා ගන්න. මෙන්න ලින්ක් එක. දාල කට්ටිය විස්තර කියන්නකෝ...![]()
Machan Root Karapu ekak nam mokada karanna oni?daganna?
.