ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Need help friends..!! api danne nethuwa appication background data use karanwa ne.e application manage karanna app ekak tynwada.root karala nathoo:yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    Original Google Android දාන්න පුළුවන් Google Nexus devices වල විතරයි. Galaxy S2 වලට Samsung relies කරපු ICS versions නම් දැන් තියනවා. එහෙම නැත්නම් ICS Custom ROMs උනත් ඕන තරම් තියනවා. මෙතන තමයි ඔය වැඩ වලට කියාපු තැන. ගිහින් Study පාරක් දාන්න. Help එකක් ඕන නම් කියන්න.

    samsung site eke thiyenwada ban??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    samsung site eke thiyenwada ban??

    sammobile එකේ තියෙනවා Samsung Official ROMs ඕක තමා දැනට තියෙන web site එක හැබැයි මේක samsung ලට අයිති එකක් නෙමේ හොදේ නමුත් බඩු ඔක්කොම samsung :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Need help friends..!! api danne nethuwa appication background data use karanwa ne.e application manage karanna app ekak tynwada.root karala nathoo:yes:

    data usage monitor app ඇති තරම් තියෙනවා මචන් market එකේ root ඕනේ නෑ
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    sammobile එකේ තියෙනවා Samsung Official ROMs ඕක තමා දැනට තියෙන web site එක හැබැයි මේක samsung ලට අයිති එකක් නෙමේ හොදේ නමුත් බඩු ඔක්කොම samsung :yes:

    ok machan
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ane machan ma davas tika EK enna bari una, tham 4n 1 hari giya na,
    uba dunna link 1n setup 1 dw kara la run kara aeth 4n eka , Detect karna na macho:( memory chip 1n install karana widiyk nadda ma firmware kiyna 1..?

    kawururuth naddoooo????????? :( :(
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    danna vaddek kiyapanko SE xperia neo ekata hari yanne HVGA da? QVGA da?? , WVGA da dakiyala???
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Galaxy S ii ekata apu ICS eka hitaputaran Look ekak nalu neda???

    වෙන්න පුළුවන් :yes: . මොකද ඕකෙත් අර Samsungලා ගේ මල ජරාව (Touchwiz, SocialHub and other Bloatwares) ටික දාල නේ එන්නේ. මම නම් දා ගත්තේ AOSP ICS. Interface එකත් මරු (my screenshots). මාර fast. clean and clear. ඒත ඉතිං පොඩි පොඩි Bugs නම් තියනවා :rolleyes:.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    චිරි චිරි වැස්ස;12310875 said:
    aiyo machanla,, : Sorry: : Sorry: man italy enawa kiyala demma post eka dekke nethi bro la godak innawa wage,, : Sorry: : Sorry: : Sorry: man heta ho anidda thama aya gedara enne kollane,,,, : Opaca: : Opaca: e nisa mata me tike thread ekata enna weidihak ne, : ( : ( man awa gaman mata dala thiyana pm walatai, thread eken magen ahala thiyana prashna walatai uththara dennam,, : Yes: : Yes: : Yes: ethakam tharahawenna epa machanla,,, : ( : ( : (

    Ubatath puduma ratha gaya ne.....kohe hari yanna oone...
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    වෙන්න පුළුවන් :yes: . මොකද ඕකෙත් අර Samsungලා ගේ මල ජරාව (Touchwiz, SocialHub and other Bloatwares) ටික දාල නේ එන්නේ. මම නම් දා ගත්තේ AOSP ICS. Interface එකත් මරු (my screenshots). මාර fast. clean and clear. ඒත ඉතිං පොඩි පොඩි Bugs නම් තියනවා :rolleyes:.

    95% gingerbread wage ekata thama yodayo athi tharam themes thiyenne :P anika mama okkoma blot ware tika makuwa damma gaman dan mona mala jarawak wath na. Mama screenshot tikak dannam kelinma AOSP look eka thiyenne :yes:
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43

    වෙන්න පුළුවන් :yes: . මොකද ඕකෙත් අර Samsungලා ගේ මල ජරාව (Touchwiz, SocialHub and other Bloatwares) ටික දාල නේ එන්නේ. මම නම් දා ගත්තේ AOSP ICS. Interface එකත් මරු (my screenshots). මාර fast. clean and clear. ඒත ඉතිං පොඩි පොඩි Bugs නම් තියනවා :rolleyes:.

    ICS wagema tamai!! eth original ICS eke Battry life hodata tiyenawalu!! fast lu!! ane mandaaaa
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Machanla galaxy s2 ics update eka lankawata release karala man hithanne kies walin daaganna puluwan.

    ඔවු. කෙලින්ම ලංකාවටම කියලා එකක් දාල නම් තියනවා (I9100XXLPQ). root කරපු නැති අය kies වලින් දා ගන්න. මෙන්න ලින්ක් එක. දාල කට්ටිය විස්තර කියන්නකෝ... :)
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    ඔවු. කෙලින්ම ලංකාවටම කියලා එකක් දාල නම් තියනවා (I9100XXLPQ). root කරපු නැති අය kies වලින් දා ගන්න. මෙන්න ලින්ක් එක. දාල කට්ටිය විස්තර කියන්නකෝ... :)

    Machan Root Karapu ekak nam mokada karanna oni?daganna?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Machan Root Karapu ekak nam mokada karanna oni?daganna?

    Mobile Odin හරි CWM වලින් හරි පුළුවන්. Mobile Odin තමා ලේසිම. මමත් ඔක්කෝම Flash කරන්නේ mobile odin වලින් තමයි :yes:.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Stock Samsung with Vertumus Theme

    aay60x.png
    azib6.png

    65rifk.png
    35kikww.png

    2d9aavq.png

    here is the link

    http://forum.xda-developers.com/showthread.php?t=1334922
     
    Status
    Not open for further replies.