යාපනයේ ඔ‍ටුන්න කාගේද? (Jaffna Sinhalese Prince) [MUST READ]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    යාපනයේ ඔ‍ටුන්න කාගේද? (Jaffna Sinhalese Prince) [MUST READ]

    යාපනයේ ඔ‍ටුන්න කාගේද?

    picture.php


    ඔබලා කවුරුත් පාහේ දන්නවා ඇති මේ ලඟදි යාපනය රාජධානියට උරුමකම් කියන්න කුමාරයෙක් පහල වෙලා තියන විත්තිය,ඔහු නමින් රොමිගියුස් කනගරාජ් ඔහු ජිවත්ව සිටින්නෙ නෙදර්ලන්තයේ,ඔහු ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැ,සහ ඔහුව ප්‍රමොට් කරන්න හිතකුත් නැති නිසා ඔහුගේ වෙබ් අඩවියවත්,යුටියුබ් විඩියෝස්වත් මෙහි දමන්නෙත් නැ...


    කට්ටියම දැන් ලිපිය කියවලා හිටියනන් (අංක පිලිවෙලට කියවන්න)

    ලිපියේ කතා නායකයා ගැන කෙටියෙන්

    නම-
    සුර්යවංශික ලක් පොළොවතලා හිමි විජයරාජ කුල සුමිත්‍ර රාජ පුත්‍ර ගෝත්‍ර පවිත්‍ර මෙහෙසුරුන් ටික්කම දාපුළුසෙන් මේණවරවංශ පරපුරේ ටික්කම මහින්ද කුමාර

    ගම-
    මහනුවර

    පාසැල/විශ්වවිද්‍යාලය-
    නාලන්දා විද්‍යලය කොළඔ/පේරාදෙණිය විශ්වවිද්‍යාලය/මොර‍ටුව විශ්වවිද්‍යාලය/කැලණිය විශ්වවිද්‍යාලය

    ‍රැකියාව-
    ඉංජිනේරුවෙක්

    තවද මොහු දළදා මාළිගයේ දියවඩන නිලමේ තනතුරටත් ඉල්ලුම් කල අයෙක්

    .....Apart from Bandara, the contestants seeking the post of Diyawadana Nilame were Wijeyaratne, Sri Vishnu Devalaya, Kandy and Dedimunda Devalaya, Aluthnuwara Basnayaka Nilame Panabokka, Ambekka Kataragama Devalaya Basnayaka Nilame Senanayake, former Central Region Assistant General Manager, Bank of Ceylon Ananda Jayasundara and Tikkama Mahinda Kumara, an engineer by profession
    .....

    -SOURCE LINK-


    picture.php


    picture.php


    ................................
    පහතින් දි ඇති ලිපියත් බාගතකොට කියවන්න

    The So-Called Tamil Kingdom Of Jaffna By Prof.S.Ranwella (Article).pdf

    http://www.mediafire.com/?7twqcdc7y17ha33
    ................................


     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ විස්තර ටිකක් මචං ස්තුති කාටත් බලාගන්න දැම්මට. දැන්නම් කියවන්න බෑ බං..මහන්සි වැඩ ඇරිලා ඇවිත්...හෙට බලනව :D
    Rep+ dennath baa kiyanne :oo:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    හොඳ විස්තර ටිකක් මචං ස්තුති කාටත් බලාගන්න දැම්මට. දැන්නම් කියවන්න බෑ බං..මහන්සි වැඩ ඇරිලා ඇවිත්...හෙට බලනව :D
    Rep+ dennath baa kiyanne :oo:

    නියමයි යාළුවා නිවහැනිල්ලෙ කියවන්න,රෙප් කන්නද සහෝ හි:):)
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අමාරුවෙන් කියවාගත්තා හොද article එකක් නිසා, බොහොම ස්ත්තුයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    අමාරුවෙන් කියවාගත්තා හොද article එකක් නිසා, බොහොම ස්ත්තුයි.


    ඔයිට ලොකුවට දාන්න තිබ්බා එතකොටත් කරදරේ කියවන්න ගියාම,ස්තුති යාළුවා කියෙව්වාට:):)