නටන්න හැදුවොත්
සෙටමෝල් එකේදි දෙන්නන් ජම්බු![]()
මගේ ඒවා මටම ගහනවා......
නටන්න හැදුවොත්
සෙටමෝල් එකේදි දෙන්නන් ජම්බු![]()
මගේ ඒවා මටම ගහනවා......
උඹ දන්නේ නෑ හතර මුල්ල-වත්තෙ වත්, වෙන කොහෙවත්......4 දන්නේ නැ....
උඹ පංච ශීලය දන්නේ නෑ..........5 දන්නේ නෑ.......
උඹ සදිසා නමස්කාර කරනව කියන සංකල්පය දන්නෙත් නෑ.......6 දන්නෙත් නෑ.......
456 නොදන්න කුමාර තමා.....!!!![]()

තාම එහෙම වැටිලත් නැද්ද මේ බබා....ඒ වුනාට තව්සන්ඩ් ටෝක්ස් දෙන්නෙ
![]()

තොටයි ඌටයි දෙන්නටම............
*ට ගලවා කටේ සවි කර, දත් ගලවා *ටේ ඇති තැන සවි කරමි............!!!!!!![]()

හෆොයි..... ගෙස්ට් ඕනා නෑත.......තව එකෙක් පමණ හිස් වුව හොත්, ඔබටද ඉඩක් ලැබීමට ඉඩ ඈත......!!
හෙට දිනයේ කියන්නම්.... කෝකටත් අනිද්දා දිනය ෆ්‍රී තියා ගන්න බලන්න.....
![]()
![]()

පැදුරු සාජ්ජයක් දැමීම සදහා අවශ්‍ය සංගීතමය උපකරණ ටිකකුත් තිබ්බොත් නරකැයි??
මා දන්නා පරිදි සෙට් එක හෙන පට්ට වැඩ්ඩෝ ටිකක්..

උඹ වීථි නාට්ටියක් පෙන්නන්නද එන්නේ ?![]()

ඒක ජම්බුව ශොට් එකක් දැම්ම ගමන් කොහොමත් පෙන්නනවනෙ..
මම කියන්නේ පොඩි අඩියක් ගහල, බයිල පාරක් දාලා, බෝතලේට රුපියලේ කාසියකින් කොට කොට බේබදු කටහඩින් ජෝතිපාල, අමරදේව වගේ කළාකරුවන්ගේ සින්දුමැරීමක් ගැන..![]()
ඒක ජම්බුව ශොට් එකක් දැම්ම ගමන් කොහොමත් පෙන්නනවනෙ..
මම කියන්නේ පොඩි අඩියක් ගහල, බයිල පාරක් දාලා, බෝතලේට රුපියලේ කාසියකින් කොට කොට බේබදු කටහඩින් ජෝතිපාල, අමරදේව වගේ කළාකරුවන්ගේ සින්දුමැරීමක් ගැන..![]()

පැදුරු සාජ්ජයක් දැමීම සදහා අවශ්‍ය සංගීතමය උපකරණ ටිකකුත් තිබ්බොත් නරකැයි??
මා දන්නා පරිදි සෙට් එක හෙන පට්ට වැඩ්ඩෝ ටිකක්..

අදහස නම් හොදය.... කිඹුලා බොස්ගෙන්ද විමසා සිටියොත් හොදය.....!! 
ජම්බුවට මූඩියයි ඕන අබිරූපණ රංගන ඉදිරිපත් කරන්න !!
තෝ දත් ඇන්ද ගලෝගන්නද යන්නේ දතාට කියල ? පාර්ටි නෙමේ පන්න පන්න දෙයි ඌ අපිට ඕව කරන්න ගියොත් !!![]()