මම පිස්සු නටන්නේ නැත......
![]()


මුසාවක් වගේ මේක නම් එදා ගිහින් බීපු උන්ව මටත් මතකයි...![]()

තව එකෙක් පමණ හිස් වුව හොත්, ඔබටද ඉඩක් ලැබීමට ඉඩ ඈත......!!
හෙට දිනයේ කියන්නම්.... කෝකටත් අනිද්දා දිනය ෆ්රී තියා ගන්න බලන්න.....

ඔව් මල්ලි මූ කොලේ වහනවා !!![]()

නෑ ලොකු අයියේ...... එහෙම කරන්නේ නෑ.... මූ ඕමන්තේ ගියපු එකෙක්..... 

නටන්න හැදුවොත්
සෙටමෝල් එකේදි දෙන්නන් ජම්බු![]()


උඹ දන්නේ නෑ හතර මුල්ල-වත්තෙ වත්, වෙන කොහෙවත්......4 දන්නේ නැ....ඇයි උඹ උගන්නන්නද ?![]()






ජම්බුවා නටන්න ගිහින් ජම්බු ගහෙන් වැටෙයිද දන්නේ නෑ![]()

ඒ වුනාට තව්සන්ඩ් ටෝක්ස් දෙන්නෙ

උඹ දන්නේ නෑ හතර මුල්ල-වත්තෙ වත්, වෙන කොහෙවත්......4 දන්නේ නැ....
උඹ පංච ශීලය දන්නේ නෑ..........5 දන්නේ නෑ.......
උඹ සදිසා නමස්කාර කරනව කියන සංකල්පය දන්නෙත් නෑ.......6 දන්නෙත් නෑ.......
456 නොදන්න කුමාර තමා.....!!!![]()


තොටයි ඌටයි දෙන්නටම............![]()
ලයිව් සර්ජරි එක කරන්නේ අන්ධබූතයාට මිස, මට නෙවේ නේද.......?? අහිංසක ජාතික සංවිධායක කෙනෙක් මම......!!




බයිට සදහා හරක් මස් තෝරා ගෙන නැත.............!!!මම තනියම ඒ පට්ටම ගත්තා.... දැන් මුන් මට බනිනවා මේ ගෙස්ට් කෙනෙක් නිසා.... ගෙස්ට් ආවහම, මුන් මාව මරන් කයිද දන්නේ නෑ......!!
![]()

තොටයි ඌටයි දෙන්නටම............
*ට ගලවා කටේ සවි කර, දත් ගලවා *ටේ ඇති තැන සවි කරමි............!!!!!!![]()


බයිට සදහා හරක් මස් තෝරා ගෙන නැත.............!!!![]()


අනේ මම නම් කයි හරක් මස්![]()
බයිට සදහා හරක් මස් තෝරා ගෙන නැත.............!!!![]()
මට අමතරව ජම්බුවාට හරකා කියපු දෙවෙනි අවස්ථාව..![]()

