HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මුසාවක් වගේ මේක නම් එදා ගිහින් බීපු උන්ව මටත් මතකයි...:confused::confused:

    :rolleyes::rolleyes: තව එකෙක් පමණ හිස් වුව හොත්, ඔබටද ඉඩක් ලැබීමට ඉඩ ඈත......!! :yes: හෙට දිනයේ කියන්නම්.... කෝකටත් අනිද්දා දිනය ෆ්‍රී තියා ගන්න බලන්න..... :) :D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    නටන්න හැදුවොත්
    සෙටමෝල් එකේදි දෙන්නන් ජම්බු :baffled::baffled:

    ජම්බුවා නටන්න ගිහින් ජම්බු ගහෙන් වැටෙයිද දන්නේ නෑ :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි උඹ උගන්නන්නද ?:frown::frown:
    උඹ දන්නේ නෑ හතර මුල්ල-වත්තෙ වත්, වෙන කොහෙවත්......4 දන්නේ නැ....:frown:
    උඹ පංච ශීලය දන්නේ නෑ..........5 දන්නේ නෑ.......:frown:
    උඹ සදිසා නමස්කාර කරනව කියන සංකල්පය දන්නෙත් නෑ.......6 දන්නෙත් නෑ.......:growl:
    456 නොදන්න කුමාර තමා.....!!!:nerd::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජම්බුවා නටන්න ගිහින් ජම්බු ගහෙන් වැටෙයිද දන්නේ නෑ :oo::oo:

    තාම එහෙම වැටිලත් නැද්ද මේ බබා....:shocked::shocked: ඒ වුනාට තව්සන්ඩ් ටෝක්ස් දෙන්නෙ:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ දන්නේ නෑ හතර මුල්ල-වත්තෙ වත්, වෙන කොහෙවත්......4 දන්නේ නැ....:frown:
    උඹ පංච ශීලය දන්නේ නෑ..........5 දන්නේ නෑ.......:frown:
    උඹ සදිසා නමස්කාර කරනව කියන සංකල්පය දන්නෙත් නෑ.......6 දන්නෙත් නෑ.......:growl:
    456 නොදන්න කුමාර තමා.....!!!:nerd::yes::yes:

    දන්නෙ නැති දේවල්නන් අනන්තයි අයියණ්ඩි.
    නමුත් ජම්බුවාගෙන උගත නොහැක.
    මන්ද යත් ජම්බුවාගෙන් ඉගෙනගත්තොත් අපිට කන්න වෙන්නෙම ජම්බු පමනි..:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    OMG.jpg

    :shocked::shocked: ලයිව් සර්ජරි එක කරන්නේ අන්ධබූතයාට මිස, මට නෙවේ නේද.......?? අහිංසක ජාතික සංවිධායක කෙනෙක් මම......!! :yes::yes:
    තොටයි ඌටයි දෙන්නටම............:growl::growl:
    *ට ගලවා කටේ සවි කර, දත් ගලවා *ටේ ඇති තැන සවි කරමි............!!!!!!:growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: මම තනියම ඒ පට්ටම ගත්තා.... දැන් මුන් මට බනිනවා මේ ගෙස්ට් කෙනෙක් නිසා.... ගෙස්ට් ආවහම, මුන් මාව මරන් කයිද දන්නේ නෑ......!! :angry::rolleyes:
    බයිට සදහා හරක් මස් තෝරා ගෙන නැත.............!!!:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොටයි ඌටයි දෙන්නටම............:growl::growl:
    *ට ගලවා කටේ සවි කර, දත් ගලවා *ටේ ඇති තැන සවි කරමි............!!!!!!:growl::growl:

    හෆොයි... වැඩකට නැති වුනත් තනිහරියට පාලුවටත් එක්ක එල්ලගෙන හිටිය @ට දෙකට එහෙම කරන්නෙ එපා බන්... :baffled::baffled: