හොදක් කිව්වමයි උඹ..
හැබැයි චා වෙන්නෙ නැතුව හීනියට වැඩේ කරමු.
කිඹුලත් පට්ට සංගීතයා... එපා කියන්නෙ නැති වෙයි..
![]()

Business Place එකක් නිසා, අපේ දත් ඩොකාගෙන් විමසා බෑලීම නුවනට හුරුය..... 
හොදක් කිව්වමයි උඹ..
හැබැයි චා වෙන්නෙ නැතුව හීනියට වැඩේ කරමු.
කිඹුලත් පට්ට සංගීතයා... එපා කියන්නෙ නැති වෙයි..
![]()

Business Place එකක් නිසා, අපේ දත් ඩොකාගෙන් විමසා බෑලීම නුවනට හුරුය..... 
එසේය .... කල් ඉකුත් වූ එළවලු සහ නයි හතු මිලදී ගත් බව දතා විසින් තහවුරු කරන ලදී !!![]()
නිර්මාංශ උන් වෙනුවෙන්, අසමෝදගම් බෝතලයකුත් අරන් එමු එහෙනම්.... 
ඌ බොන්නේ නෑ බොල...![]()

Business Place එකක් නිසා, අපේ දත් ඩොකාගෙන් විමසා බෑලීම නුවනට හුරුය.....
![]()
කවුද බන් එහෙනම් බොන්න ඉන්නේ පාරේ යන එකෙක්ට කතා කරලා තමයි බොන්න දෙන්න වෙන්නේ![]()

Ude pandara patan gattada?![]()

නිර්මාංශ, අහිංසක, හිත හොඳ, වලත්ත පැටියෙකි![]()

තෝ නිසා මට බැනුම් ඊයේ !! අර වලත්ත ත්රෙඩ් එකට !!![]()

ඊයෙත් කාර් එකේද.....?? හෙට අක්කාවත් එක්කන් වරෙන්.... මගේ උන්දෑත් එනවා කිව්වේ....... 
sirawatama kiyanne oya නිර්මාංශ-vegi eun innwa neda? meloo rahak na..e wagema maha kaapaluwo![]()
![]()
සහතික ඈත්ත..... 

තොට පෙරලගෙන පොවන්න තමා හිතන් ඉන්නේ !! මූඩියක් ගහන බේබද්දෝ ඉන්නේ !!!![]()

sirawatama kiyanne oya නිර්මාංශ-vegi eun innwa neda? meloo rahak na..e wagema maha kaapaluwo![]()
![]()