HappY BirthdaY !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් සුවිශේෂී නිර්මාංශ භෝජන සංග්‍රහයක් සූදානම්ද මා වෙනුවෙන්ම??

    එසේය .... කල් ඉකුත් වූ එළවලු සහ නයි හතු මිලදී ගත් බව දතා විසින් තහවුරු කරන ලදී !! :baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    දැන් සුවිශේෂී නිර්මාංශ භෝජන සංග්‍රහයක් සූදානම්ද මා වෙනුවෙන්ම??

    උබට තියනවා ටිටිගෙන් දොවා ගත් නැවුම් එළකිරි :rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: අදහස නම් හොදය.... කිඹුලා බොස්ගෙන්ද විමසා සිටියොත් හොදය.....!! :yes:

    හොදක් කිව්වමයි උඹ..
    හැබැයි චා වෙන්නෙ නැතුව හීනියට වැඩේ කරමු.
    කිඹුලත් පට්ට සංගීතයා... එපා කියන්නෙ නැති වෙයි..
    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දතා දක්සයා බන් සංගීතෙට.. පොරට හීනියට පොඩි මීවිතක් තොල ගෑනුන හැටියෙම පොරත් අමරදේව මාස්ටර්ව මරයි එකසිය ගානට 60 දශකයේ සින්දුත් එක්කම.. :baffled::baffled:

    ඌ බොන්නේ නෑ බොල... :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට තියනවා ටිටිගෙන් දොවා ගත් නැවුම් එළකිරි :rofl::P

    :growl::growl:යකෝ තෝ උදේ පාන්දරම ඇවිත් ටිටියට අපහාස කරන්න එපා බොල..:growl::growl:

    ගුඩ් මෝර්නින් තොට..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ බොන්නේ නෑ බොල... :no:

    එහෙනන් පට්ට..
    එතකොට තව පොඩ්ඩයි ඉන්නේ බේබද්දො :baffled::baffled:
    අනිත් උන් බෝතලේ දිහා ඇහැක් ඇරලවත් නොබලන උන්..මමත් ඇතුලුව..:yes::yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :growl::growl:යකෝ තෝ උදේ පාන්දරම ඇවිත් ටිටියට අපහාස කරන්න එපා බොල..:growl::growl:

    ගුඩ් මෝර්නින් තොට..

    ගුඩ් මෝර්නින් :D:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ජම්බුවට මූඩියයි ඕන අබිරූපණ රංගන ඉදිරිපත් කරන්න !! :lol::rofl:

    තෝ දත් ඇන්ද ගලෝගන්නද යන්නේ දතාට කියල ? පාර්ටි නෙමේ පන්න පන්න දෙයි ඌ අපිට ඕව කරන්න ගියොත් !! :eek::shocked:

    ජම්බුවා Live in Concert :lol::lol: