HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හොදක් කිව්වමයි උඹ..
    හැබැයි චා වෙන්නෙ නැතුව හීනියට වැඩේ කරමු.
    කිඹුලත් පට්ට සංගීතයා... එපා කියන්නෙ නැති වෙයි..
    :P:P

    :):) Business Place එකක් නිසා, අපේ දත් ඩොකාගෙන් විමසා බෑලීම නුවනට හුරුය..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එසේය .... කල් ඉකුත් වූ එළවලු සහ නයි හතු මිලදී ගත් බව දතා විසින් තහවුරු කරන ලදී !! :baffled:

    :lol: නිර්මාංශ උන් වෙනුවෙන්, අසමෝදගම් බෝතලයකුත් අරන් එමු එහෙනම්.... :)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඌ බොන්නේ නෑ බොල... :no:

    කවුද බන් එහෙනම් බොන්න ඉන්නේ පාරේ යන එකෙක්ට කතා කරලා තමයි බොන්න දෙන්න වෙන්නේ :oo::oo:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :):) Business Place එකක් නිසා, අපේ දත් ඩොකාගෙන් විමසා බෑලීම නුවනට හුරුය..... :yes:

    අනිවා.. ජම්බුවා මොලේ ඇති කතාවක් කිව්වමයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද බන් එහෙනම් බොන්න ඉන්නේ පාරේ යන එකෙක්ට කතා කරලා තමයි බොන්න දෙන්න වෙන්නේ :oo::oo:

    තොට පෙරලගෙන පොවන්න තමා හිතන් ඉන්නේ !! මූඩියක් ගහන බේබද්දෝ ඉන්නේ !!! :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ නිසා මට බැනුම් ඊයේ !! අර වලත්ත ත්‍රෙඩ් එකට !! :angry::frown:

    :lol::lol: ඊයෙත් කාර් එකේද.....?? හෙට අක්කාවත් එක්කන් වරෙන්.... මගේ උන්දෑත් එනවා කිව්වේ....... :)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Happy Bltd Brthdy Bro...

    2230113pxeoflvdbd.gif

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම කනවද?
    යකෝ සෙටමෝල් එකේ පංකාදුව දැන්ම ම කතා කරල ඉවරයි නේ.......
    සෙට් වුනායින් පස්සෙ කතා කරන්න ඉතිරි කර ගනිල්ලා............

    දැන් අවසාන විග්‍රහය වහයෙන් ගි දෙනෙක් සපැමිනෙත්ද?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තොට පෙරලගෙන පොවන්න තමා හිතන් ඉන්නේ !! මූඩියක් ගහන බේබද්දෝ ඉන්නේ !!! :eek:


    පිස්සු කෙලින්න නම් එපා, මා ඉතා අහිංසක පොඩි එකෙකි
    :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
    නමුත් ලදරං සින්දු වානාය.
    පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
    සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........