සහතික ඈත්ත.....
![]()
have an experience :S have some cousins and unta muulak ginna :S
සහතික ඈත්ත.....
![]()
පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
නමුත් ලදරං සින්දු වානාය.
පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

තාම කනවද?
යකෝ සෙටමෝල් එකේ පංකාදුව දැන්ම ම කතා කරල ඉවරයි නේ.......
සෙට් වුනායින් පස්සෙ කතා කරන්න ඉතිරි කර ගනිල්ලා............
දැන් අවසාන විග්රහය වහයෙන් ගි දෙනෙක් සපැමිනෙත්ද?

මේ ත්රෙඩ් එක අද දිනද කෑමට ගත හැකි බව පෙනේ......

තව දෙදෙනෙකු එක්කන් එන්නද......?? 

අප කිසිවෙකුට ගායන හැකියාවන් නැති බව සිතමි. එහෙයින් ගිත "කිම' පමනක් බලාපොරොත්තු වෙමි............මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !!![]()
පිස්සු කෙලින්න නම් එපා, මා ඉතා අහිංසක පොඩි එකෙකි
![]()
වෙන නැත්නම්.......!!එසේ නම් පැමිනෙක උන්ට පුටුව බැගින් ගෙනෙන්නට කියව......!!!!!මේ ත්රෙඩ් එක අද දිනද කෑමට ගත හැකි බව පෙනේ......
![]()
අවසාන වශයෙන්, 12ක් නම් අනිවා සිටින බව කිව හැක......තව දෙදෙනෙකු එක්කන් එන්නද......??
![]()

පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............

පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
නමුත් ලදරං සින්දු වානාය.
පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
නමුත් ලදරං සින්දු වානාය.
පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

එහෙනම් ගීත ඕනා නෑත...... මග එන ටීචර්ස් බෝතලයද වැදුනු පසු, මොන සිංදුද.....?? 

පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............

මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !!![]()

sirawatama kiyanne oya නිර්මාංශ-vegi eun innwa neda? meloo rahak na..e wagema maha kaapaluwo![]()
![]()
සහතික ඈත්ත.....
![]()
have an experience :S have some cousins and unta muulak ginna :S
හැබැයි උන්ට නම් තණකොල තමා දෙන්න වටින්නේ.........E kiyanne Thanakola wageda![]()

මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !!![]()

අක්කාට පුලුවන් නේ.... අක්කාව එක්කන් එන්න......

පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............

කට කට... හෙට සුදු වෑන් එකක් මචන් එක ලග තියෙයි.......!! 

E kiyanne Thanakola wageda![]()
මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !!![]()

වල බස් ලබ්බා තොට දෙන්නම් ජම්බු![]()

පුලුවන් වුවහොත්, සුදු ජම්බු ටිකක් තොට ගෙනත් දෙන්නම් පොඩි එකෝ......!! 

තණකොළ ජම්බුවාටය !! ග්රීන් වෙජිටබල්ස් අපටය !!