මට යාලුවෙක් කිව්වේ මේ ෆිල්ම් එක ගැන.ෆිල්ම් එකේ නම දන්නේ නැහැ පොර
මචන්ලා මේ වගේ ෆිල්ම් එකක් බලල තියෙනවද ? මේ ෆිල්ම් එකේ නම දන්නවනම් කියන්න
ෆිල්ම් එකේ යන්නේ මේ වගේ විස්තරයක්
දෙන්නෙක් පාරක වලියක් යද්දී එකෙක් ඒකකව බිම දාල බය කරන්න පොලව හාරන ග්රිල් එකකින් අනිනවා අනින්නේ පාරට බය කරන්න ඒ ඇනපු තැනින් ලේ එනවා. ඒ පාර යට කෙනෙක්ව වලල තාර දාල.එට පස්සේ ඒ තාර කුට්ටියම කලා අරගෙන ගිහින් ටික ටික කොටස් අයින් කරලා ඒ මිනිහව එලියට ගන්නවා.එට පස්සේ FBI ඒකෙන හරි රහස් පොලිසි එකකින් මේ මනුස්සය මරුන විදිය හොයනවා

Last edited: