Me Film Eka Hoyala Denna ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මට යාලුවෙක් කිව්වේ මේ ෆිල්ම් එක ගැන.ෆිල්ම් එකේ නම දන්නේ නැහැ පොර

    මචන්ලා මේ වගේ ෆිල්ම් එකක් බලල තියෙනවද ? මේ ෆිල්ම් එකේ නම දන්නවනම් කියන්න

    ෆිල්ම් එකේ යන්නේ මේ වගේ විස්තරයක්
    දෙන්නෙක් පාරක වලියක් යද්දී එකෙක් ඒකකව බිම දාල බය කරන්න පොලව හාරන ග්‍රිල් එකකින් අනිනවා අනින්නේ පාරට බය කරන්න ඒ ඇනපු තැනින් ලේ එනවා. ඒ පාර යට කෙනෙක්ව වලල තාර දාල.එට පස්සේ ඒ තාර කුට්ටියම කලා අරගෙන ගිහින් ටික ටික කොටස් අයින් කරලා ඒ මිනිහව එලියට ගන්නවා.එට පස්සේ FBI ඒකෙන හරි රහස් පොලිසි එකකින් මේ මනුස්සය මරුන විදිය හොයනවා


     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    oka csi miami tv series eke eka episode ekakne
    " tipping point " , csi miami season07 episode11

    but
    hariyatama sure ne
     
    Last edited: