රන්ජන් අයියාගේ ජැක් පාර බලමුද?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මන් දේශපලනය කතා කරන්න කැමති නෑ
    ඒත් ඔයා කියන ඒවා දැක්කහම කතා කරන්න වෙනවා
    වඩා ප්‍රමුකත්වය තියෙන දේ තමයි වැදගත් වෙන්නේ
    ඒ කියන්නේ පලාත් සබා උන් මිනී මැරුව,ගෑනු දූශනය කලාට කමක් නැද්ද?
    සුද්දෙක් වෙඩි තියලා මැරුවේ කවුද? ලමයෙකුයි අම්මෙකුයි රත්නපුරෙ මැරුවෙ කාගෙ මල්ලිද?
    ඒවට ගත්ත ක්‍රියාමර්ග මොනවද?
    ඒවා කමක් නැද්ද?
    චන්දය කියන්නේ කාගෙත් අයිතියක්
    මෙතන කිසිම අදාලත්වයක් නැති දේශපාලනය ගෙනාවේ ඔයා.
    ඔයාට ඕන මෙතන වලියක් අදින්නද?

    ඌව ignore කරපන් මචන්. පොරට පොඩි මෙන්ටල් කෙස් එකක් තියනවා. විපක්ෂේ එකෙක් දැක්කොත් ඌගේ බඩ දඟලනවා. :D
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඌව ignore කරපන් මචන්. පොරට පොඩි මෙන්ටල් කෙස් එකක් තියනවා. විපක්ෂේ එකෙක් දැක්කොත් ඌගේ බඩ දඟලනවා. :D
    sirawata
    joke thread ekaka gon part danawa.
    ekko manasika rogiyek, nathnam anduwe hora wada walata sambandai.
     
    • Like
    Reactions: Srilankan1

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    ඇත්තටම බන් උබට පිස්සුද? හැමදේකටම දේශපාලනය ඇදල ගන්නේ. අනික මේක jokes section එක. jokes දන්නේ නැතිනම් මෝඩ කම් එලියට නොදා පලයන්


    :P:P