HappY BirthdaY !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇති යන්තං............
    ආහාර දාමයේ මම නැත...........!!!!!!!!!
    භක්ෂනය සදහා අවුලක් නැත.............:lol::lol:

    කිඹුල්ලුන්ව භක්ෂණය කරන සත්ත්වයෝ කොට්ඨාශයක් එලකිරි එකේ නැත..ඉන්නේ පූවියො සහ අලි පැටව් පමණි..:baffled::baffled: නරියත් කිඹුල් මස් නොකති..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඇයි තොපි මට පෝලිමක් දාන්නද??????????:growl::growl:

    :lol: :lol:

    මම නම් අහිංසකය, නීට් නවා කට්ට පනින අය පිලිබඳ විශ්වාස කල නොහැක :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: :lol:
    මම නම් අහිංසකය, නීට් නවා කට්ට පනින අය පිලිබඳ විශ්වාස කල නොහැක :rolleyes::rolleyes:

    ඇයි එයා උඹේ විශ්වාසය පලුදු කරාද මොනව හරි කරන්න ඇවිත්??:baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    කිඹුල්ලුන්ව භක්ෂණය කරන සත්ත්වයෝ කොට්ඨාශයක් එලකිරි එකේ නැත..ඉන්නේ පූවියො සහ අලි පැටව් පමණි..:baffled::baffled: නරියත් කිඹුල් මස් නොකති..

    :lol: :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මොකද තරින්ද අන්කල්ගෙන් සද්දයක් නැත්තේ ? :rolleyes::rolleyes: